1. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    banaganna welawata banala randu wela shape eke uta pm gahala shape karagena uu ekka ekathu wela anith ewun bite karagena inna puluwanne... chathuranga1 set uneth ehemayi.. uge thred eke link eka gana uu bite karanna gihin, anthimata pm gahala dan api denna fb eketh honda yaluwo....
  2. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    palaweni pituwe indala balan enna.. danuwath weyi nikanma.
  3. labu gediya

    දැං එළියට ගිහිං අහස බලන්ඩ

    10+ machan... wassa nathi dawasaka balamu...
  4. labu gediya

    දැං එළියට ගිහිං අහස බලන්ඩ

    alpenethi kattak aragena pare yana police ekkenekge pu#ta anna nam, eka eka widiye tharu rataa balanna puluwan...:lol:
  5. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    mokakda sammane... O/L or A/L
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    mama dannawa ban... mage comment eke agata dapu smiles eka dakke nathda ban... ":P"
  7. labu gediya

    දැං එළියට ගිහිං අහස බලන්ඩ

    weligama. dan nam payala. eth seethalayi.:(
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    "gotta" niwadu gihin kiyalada ban kiwuwe...:P
  9. labu gediya

    දැං එළියට ගිහිං අහස බලන්ඩ

    dan eliyata gihin ahasa baluwothin nomile muhuna hodaganna puluwan...:lol: meheta wahinawa ban...:( gorawanwath ekka... tharu penila inne...
  10. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    මගේ අවතාරෙත් ඇනිමේට් කරගන්න පුළුවන් විදියක් කියන්නකෝ... ෆොටෝ ෂොප් නම් කියන්න එපා... අමාරුයි...
  11. labu gediya

    ඔයාගේ කවි සිතුවිලි ලස්සනයි...

    ඔයාගේ කවි සිතුවිලි ලස්සනයි...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔවු බං... මේ මගුල ගොරව ගොරව වහිනවා හොඳටම...:oo::oo:
  13. labu gediya

    ___ප්‍රේම සිගන්නී.. ___

    ඔයාට හිතට එන දැනෙන දේවල් මෙහෙම දාන්න... අපි බලල යන්නම්.. කොටුවක් වැඩි කළා ඔන්න... 10+
  14. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    පෑන තිබුනම නෝට් ලියන්න පුළුවන් වෙනවා.. නෝට් ලියන්න පුළුවන් උනාම පාඩම් කරන්න පුළුවන් වෙනවා.. පාඩම් කරන්න පුළුවන් උනාම ඉගෙනගන්න පුළුවන් වෙනවා.. ඉගෙනගන්න පුළුවන් උනාම සල්ලි ලැබෙනවා.. සල්ලි ලැබුනම කෑම ලැබෙනවා.. කෑම ලැබුනම මහත් වෙනවා.. මහත් උනාම කැත වෙනවා.. කැත උනාම කසාඳ බඳින්න බැරි වෙනවා...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම දන්නා විදියට හිතේ අවුලක් උනත් පිටට පෙන්වන්නේ නැති කෙනෙක් තමයි එයා... සමහර විට කෝල් කරන්න බැරි තැනක ඉන්නවද දන්නේ නැහැනේ... ඇලර්ට් එකක් ආවම බලාවි....
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    යන්නම යනවා නෙවිනේ බං... අහම්බෙන් හරි ගොඩ වෙලා යන්න ඒවි... අපි උනත් යනව කියල ගියාට, දැනුම ගත්තේ යාළුවො හම්බ උනේ මෙතනින් නිසා අමතක කරන්න ගොඩක් අමාරුයි... නිකන්ම ඇදෙනවා මෙතනට... කොහොම උනත් වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ වැඩක් ද මන්ද දැන් එළකිරියේ වෙන්නේ... පරිනත අවංක බුද්ධිමත් අය යනවා.... තව ඒ වගේ...

    No contents