1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වටේට කැරකිලා මේකට ආවම දැක්කේ ටොම් ගිහින් කියල..:shocked:
  2. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    දූරියන් නැත්ද බං දැන්...
  3. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    ටැග් ඉවරයි ටැග් ඉවරුනානේ ටැග් ඉවරුනේ දැන් වගේ ටැග් කොහේ හරි දාල නම් මම ඇවිත් ගියපු ත්‍රෙඩ් එකක් තමයි.... වෙන ටැග් දාන්නේ නැහැ..
  4. labu gediya

    එලකිරියට මොකද වෙන්නේ?

    මොකුත් වෙලා නැහැනේ.... මේ තියෙන්නේ ශෝක් එකට එලකිරිය...:P
  5. labu gediya

    Wish you a happy birthday machan.

    Wish you a happy birthday machan.
  6. labu gediya

    Wish you a happy birthday machan.

    Wish you a happy birthday machan.
  7. labu gediya

    Wish you a Happy birthday machan.

    Wish you a Happy birthday machan.
  8. labu gediya

    Wish you a happy birthday machan.

    Wish you a happy birthday machan.
  9. labu gediya

    2017 ????

    2017 ????
  10. labu gediya

    [IMG]

    [IMG]
  11. labu gediya

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    හරි දෙයක් කරලා හොඳ නමක් අහපු එකෙක්ගේ නමක් කියපන්කො බලන්න පුළුවන් නම්... ඇඩ්මින්ටත් බනිනවා මේක ඇතුලේ... :D:P
  12. labu gediya

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ලස්සන අදහස් ටික අක්කේ... මොකක් හරි ලිවුවොතින් කියනවා බොරු ලියන්නේ කියල, ගොතල ලියනවා කියනවා.... රෙප් කපනවා... ඒ වගේ මානසික මට්ටමක ඉන්න මිනිස්සු එක්ක මොන තරඟ ද... රෙප් කලින් දීලලු...
  13. labu gediya

    මම රු.20000 ක් දුන්නොත්

    එක පාර බලද්දී උඹේ නම මම දැක්කේ "එන්ජිම" වගේ...:D:P
  14. labu gediya

    ඩිලීට් කරලා නැත්නම් පී එම් කරන්න බලන්න..

    ඩිලීට් කරලා නැත්නම් පී එම් කරන්න බලන්න..
  15. labu gediya

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    තෑන්ක්ස් මචං.. එළ..:yes:
  16. labu gediya

    මම රු.20000 ක් දුන්නොත්

    අර සීන් ඒක මතක් වෙනවා ෂෝ එක කිවුවම...:P
  17. labu gediya

    මම රු.20000 ක් දුන්නොත්

    මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබුන එකෙක් 5000ක් ඉල්ලලා, ඌට ඒක දෙනවා... පස්සේ ඉතිරි සල්ලි වලින් වහලේ උළු මාරු කරනවා... තව ඉතිරි උනොතින් අම්මට දෙනවා කඩ පොලේ යන්න තියාගන්න කියලා සරින් සැරේට...
  18. labu gediya

    උඹ මනමාලය උනාම මල් බබා එක්ක හැට්ට කටු හොයන්න එකෙක් හොයාගන්න වෙනවා බං...

    උඹ මනමාලය උනාම මල් බබා එක්ක හැට්ට කටු හොයන්න එකෙක් හොයාගන්න වෙනවා බං...
  19. labu gediya

    මම රු.20000 ක් දුන්නොත්

    මම ඒක උඹට පොලියට දෙනවා..
  20. labu gediya

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    තෑන්ක්ස් සහෝ මගේ නම යෝජනා කලාට..

    No contents