අප්පට බොල, එකෙක් රික්වෙස්ට් එකක් දාල තිබුන...
මම හිතුවේ උඹ කියලනේ,:shocked:
මම උගෙන් ඇහුව මචං එළකිරියේ රයිඩර් නේද කියල...
එක ඇහුවම පිස්සුද මචං කියල ඇහුව....
මම හිතුව උඹ මාව බයිට් කරන්න හදනවා කියල..
මම කිවුව බොරු කියන්න එපා කුකුළෝ, උඹ මාව අන්දවන්න හැදුවට මමත් ලෝකේ කාපු එකෙක් කියලා...
අරු මාව...