කැම්පස් එවුන්ගේ මානසිකත්වය ගැන කතා කරන්න අඩු ගානේ උඹ වැස්සකටවත් කැම්පස් ගිය එකෙක්ද බන්? අනේ උඹේ ලිං මැඩි මානසිකත්වය. :rofl: අනේ උකේ මේ රටේ ඕන තරම් කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පාඩුවේ තමන්ගේ ඉගෙනීම කරගෙන අන්තිමට රටට වැඩක් කරන මිනිහෙක්/ගෑණියෙක් වෙන්න හිතන් ඉන්න.රටේ බහුතර විශ්විද්‍යාල ශිෂ්‍යයෝ ඔන්න...