1. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    මම නම් මහින්ද මාමට තමයි... වෙන විකල්පයක් පේන්න නෑනේ බන් :(
  2. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    අලේ නෑ අලේ එහෙම නෑ :P හැබැයි ඉතින් ඩැනියා නෙවේ :no::(
  3. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    කාට විරුද්ද උනත් උඹට විරුද්ද නෑ :P ජෙප්පෙක් උනත් හිත හොඳ ජෙප්පෙක් :rofl::lol:;)
  4. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    උඹ අහගත්තෙ ලොකු වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා සද්ද දාන්න ගිහින් :rofl: නැතුව වෙන හුයන්නකට නෙවේ. මම කවදත් තොට විරුද්ධයි. :growl: දැන ගනින් ගල් බමුණා :frown:
  5. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    ඔවුවට අහු වෙන්න එපා බන්...:no: පේනවනේ කොන්දේසි විරහිතව සහය දක්වන්න ගිහින් අන්තිමට මට වෙච්ච දේ...:frown: දැන් කන්න බොන්න වත් සල්ලි නෑ පෝස්ට් එකෙන් දොට්ට දාලා :(
  6. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    :shocked: උඹ සීරියස් ගත්තද? :P උඹනේ බන් වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා ලොකු සද්ද දැම්මේ. :frown: ඒකෙයි මේකෙයි සම්බන්දයක් නෑ :no:
  7. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    මුකුත් නෑ අලේ...:no: මොනවා උනත් මම තනතුරෙන් ඉල්ලා අස් වෙනවා :cool::yes:
  8. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    ඔවු ඔවු උඹ තමා කූට උපක්‍රම යොදලා භේද බින්න කලේ අපි දෙන්නව :( තොට එඩිට් කරන්න වීඩියෝ ලැබෙන්නේ නැතුව පාරේ හිඟා කන්නම වෙය :frown::angry::rofl:
  9. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    පවු අහිංසකයා :( මට වෙච්ච දේම තමයි කවදාහරි උටත් :frown::(
  10. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    අපි කවදත් ලස්සන සෝන්ග් තමයි දාන්නේ :frown: දැන් ඉතින් සහයට ඩැනි තනතුරට කෙනෙක්ව පත් කරගන්න එකයි ඇත්තේ :oo:
  11. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    සහයට ඩැනි තනතුරෙන් පහ කල වගයි :sorry:
  12. Hi Elakiri

    Office ආතල්

    බම්පියක් මගෙන් :P
  13. Hi Elakiri

    බූට් කෑමෙන් කොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ.

    මම අයින් උනා බන් :dull::yes:
  14. Hi Elakiri

    සදහටම එළකිරියෙන් සමුගනිමි

    කවුද යකෝ මේ පරණ ලබ්බක් බම්ප් කලේ?
  15. Hi Elakiri

    hehehe

    :rofl:

    No contents