අපි නම් කරන්නේ මොනවද කියලා මෙතන පබ්ලික් ත්‍රෙඩ් එකක කියෙව්වේ නෑ ඕන්...:rofl::lol: හිතවත්ම යාළුවො කීප දෙනෙක්ට කියලා තියෙනවා ඇරෙන්න. ඒකත් යාලු කමට මිසක් වෙන ලබ්බකට නෙවෙයි :cool: ඕන මගුලක් කරගනින් :cool: තාම 91 කොලු ගැටයනේ උඹ. තව ටිකක් ලොකු වෙලා ලෝකේ දිහා ඇස් ඇරලා විවෘතව බලහන් හොඳේ :rofl:(උඹේ මහ...