කුලියට ගෙයක්

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මගේ යාලුවෙකුට මහරගම, කොට්ටාව, බොරලැස්ගමුව, පන්නිපිටිය අවටින් කුලියට පොඩි ගේ කෑල්ලක් හොයනව බං. උඹල දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. තනි කාමරේ පොඩි ගෙයක් තමයි බලන්නේ. රුපියල් 10000ක් විතර තමයි බජට් එක. තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්!