1. pawusi

    සිරිපාලගෙ හෙලුව

    RQbH3fyGerE
  2. pawusi

    සිරිපාලගෙ හෙලුව

    මට පේන්නේ සිරිපාල මහත්තය බරපතල ඒරාෂ්ඨකයකට අහුවෙලා තියෙනව වගේ.උපන් දිනයක් වත් හොයලා ගනින්ල බලන්ඩ මේ මනුස්සයට මොකෝ වෙලා තියෙන්නේ කියල බලන්ඩ.
  3. pawusi

    සිරිපාලගෙ හෙලුව

    පිස්සුද මැණික ඔයාට ඩප්පි ගහන්ඩ මම ඉඩ තියෙනවද.
  4. pawusi

    සිරිපාලගෙ හෙලුව

    මට ටැග් එකක් දීපන් :(
  5. pawusi

    සිරිපාලගෙ හෙලුව

    නිව්ටන්ගේ දෙවෙනි නියමය කියවලම කොරන දෙයක් කරපන්:lol:
  6. pawusi

    සිරිපාලගෙ හෙලුව

    හරි හරි දැන් ඕකව දූෂණය කලා මදෑ.දැන් ඕක නවත්තපල්ල :baffled:
  7. pawusi

    සිරිපාලගෙ හෙලුව

    සිරිපාලයගේ කේන්දරේ ෆ්‍රී බලල දුන්නනම් හරි :rofl: ජේසන්ටත් ෆ්‍රී සර්විස් :lol:
  8. pawusi

    විවාහය-4 (කුජ දෝෂය)

    ඒක ක්ලියර් කරයි කියල වැඩක් නෑ.දවසින් දෙකින් පුල්.ඔන්න දැන් ක්ලියර් කලා
  9. pawusi

    විවාහය-4 (කුජ දෝෂය)

    යා යා සොරි සොරි ටය්පින්ග් අවුලක්:rofl:.තෝනේ නාකියා :P
  10. pawusi

    විවාහය-4 (කුජ දෝෂය)

    83/1X/05 or 6.තෝ මට හරියටම අවුරුද්දක් වැඩිමල් නාකියෙක්.:rofl:මාසේ දැම්මේ නෑ එලිපිට හරි නෑනේ:P
  11. pawusi

    විවාහය-4 (කුජ දෝෂය)

    අපේ නැකතා සිංහ ලග්නෙ වගේ :rolleyes:
  12. pawusi

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    මේකේ ඉන්න උන්ට මොන ලිපිද බන්?:rofl: තව අඩුම ගානේ අවුරුදු 15 කින් විතර පොඩ්ඩක් පදම් වුනායින් පස්සේ සලකා බලනව. පිස්සු හැදෙයි 3 ෆුල් පවර්.3 අදිපතිත් පවර්. 3 අධිපතිය ඉන්න තැනත් පවර්.ඌ එක්ක ජෝඩු දාලා ඉන්න බුවත් පවර්.:P
  13. pawusi

    Mrs Asia Sirimali Fonseka {සිරිමලී ෆොන්සේකා}

    මෙම සමට යටින් ඇත්තේ ඇට මස් ලේ නහර වලින් සැදුනා වූ අප සැමට පොදු වූ ශරීරයමය.මේ ශරීරයද ටික කලකින් වැහැරී යන්නාහ.අස්ථිර වු ලෝකයේ ස්ථිර වූ ලස්සනක් ඇති ශරීරයක් නොමත්තේය.:(
  14. pawusi

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    ඔය වැඩ වලට මම ටිකක් කම්මැලී බන්.
  15. pawusi

    නොනගතයේ ඇත්ත කතාව

    එක ත්‍රෙඩ් එකක කියනවා මම ආගම් අදහන්නේ නැහැලු. තව තැනක පලු යන්ඩ ධර්මය දේශනා කරනව.:rofl:
  16. pawusi

    නොනගතයේ ඇත්ත කතාව

    thanks....... ඔව් ඔව් එහෙම තමයි කියල තියෙන්නේ.මතක් කලාට තැන්ක්ස්.....

    No contents