මචං හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කවුරු හරි එකෙක් ඉන්නවද?
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.

කදානෙ පොට් එකක් තියනවා...මචං හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කවුරු හරි එකෙක් ඉන්නවද?
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.
sure da pot eka?kawuda danne ne doca neda?කදානෙ පොට් එකක් තියනවා...

sure da pot eka?kawuda danne ne doca neda?![]()
දීපන් බුදු පුතේ දීපන් .....මචෝ... මට තට්ටෙ වැහෙන්න කොන්ඩෙ තියනවා.. ඉතින් මම ගිහින් නෑ.. හැබැයි කදානෙ තියනව දැක්කා... ස්වර්ණවාහිනියෙ ඇඩ් දානවා ඔක ගැන.. ඉතින් අපෙ එකෙකුත් ගියා ඇඩ්වටයිසින් ප්‍රොපෝසල් එකක් දෙන්න මගෙ ෆර්ම් එකේ.. හැබැයි හම්බ උනේ නෑ.. උඹට කොන්ටැක්ට් ඩීටේල්ස් හොයලා දෙන්න පුළුවන්..
කලමනාකරන මූලදර්ම හෙවත් සීමිත කෙස් ප්‍රමාණයකින් අසීමිත තට්ටය වැසීමoken mokadda ban attata wenne

කලමනාකරන මූලදර්ම හෙවත් සීමිත කෙස් ප්‍රමාණයකින් අසීමිත තට්ටය වැසීම![]()

LOLZ
Yes. www.hairtransplantsrilanka.com or http://www.facebook.com/hairtransplant.fue.srilanka
This clinic is world class. They specialise in FUE hair transplants.
Mage yaluwo kihipa denek methanin treatment arrang thyanawa. Dan lassanata kess wavila.![]()

මචං හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කවුරු හරි එකෙක් ඉන්නවද?
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.