1. pawusi

    minoxidil use කරන අය ඉන්නවද?

    minoxidil use කරන අය ඉන්නවද? minoxidil පාවිච්චි කරන කට්ටිය ඉන්නවද?කොහොමද ප්‍රතිඵල?කොහෙන්ද ගන්නේ?:nerd:
  2. pawusi

    අමීෂා පටේල්ට ලසිත් මාලිංගට කිස් දෙන්න හි&#3501

    අමීෂා පටේල්ට ලසිත් මාලිංගට කිස් දෙන්න හි&#3501 ud,sx.g wdof¾ ys;=K''' ljoyß ydÿjla fokak isysk ujkj'' iqmsß fnd,sjqâ ks<s wóId mfg,a iqmsß fnd,sjqâ ks<s wóId mfg,a ,is;a ud,sx.g wdor ne,aula fy<d we;ehs bkaÈhdkq udOH w;r ±ka l;djla hkjd'' ta wóId miq.sh Y%s ,xld bkaÈhdkq wjika uy...
  3. pawusi

    මෙදා පාර අවුරුදු සරුද?

    මෙදා පාර අවුරුදු සරුද? මෙදා අවුරුදු සරුද? මට නම් පේන්නේ නිකන් මලානික වෙච්ච සිංහල අවුරුද්දක් වගේ වෙනද වගේ මිනිස්සුන්ගේ වුනත් කිසිම ඒ ගැන විෂේශත්වයක් පේන්ඩ නැති පාටයි.කට්ටිය මොකෝ කියන්නේ?සමහරවිට තම තමන්ගේ පැතිවල මීට වඩා තත්වෙ වෙනස් වෙන්ඩ පුලුවන්;)
  4. pawusi

    dimuthmike තම ජාතකය පෙන්වයි.

    dimuthmike තම ජාතකය පෙන්වයි. මුස්ලිම් ලබ්දියකු වන dimuthmike තම ජාතකයේ තරම පෙන්වමින් මට රෙපියුටේශන් මැසේජ් එවයි.:lol: මෙවන් රතුකොටු කාරයන් තවමත් නිදැල්ලේ තබාගත යුතුද?:growl:
  5. pawusi

    Indian Crcket madness

  6. pawusi

    වීරවංශ ඇමතිතුමා 0ට අවුට්

    වීරවංශ ඇමතිතුමා 0ට අවුට් වීරවංශ ඇමතිතුමා 0ට අවුට් :(
  7. pawusi

    ජනාධිපති ලොකුපුතා එක්ක මැච් එක බලනව

    ජනාධිපති ලොකුපුතා එක්ක මැච් එක බලනව නාමල් බේබි - කොහොමද තාත්තෙ කෑම? ජනපති - අතිවිශිෂ්ඨයි මගෙ පුතේ.ඊලඟ පාරත් යමු ෆයිනල් බලන්ඩ
  8. pawusi

    කොහොමද Mathews නැති අඩුව දැනුන හැටි

    කොහොමද Mathews නැති අඩුව දැනුන හැටි කොහොමද මැතිවුස් නැති අඩුව දැනුන හැටි.ඌ තුවාල නොවුනනම් අපේ ටීම් එකේ ඒ තරම් වෙනස්කම් කරන්ඩ වෙන්නේ නෑ.ඌ අපේ අවසනාවට තුවාල වුනායින් තමා ටීම් එක බැලන්ස් කරන්ඩ කියල වෙනස්කම් 4ක් කරන්ඩ සිද්දවුනේ.කපුගෙදර අසාර්තකයි, සුරජ් රන්දිව් ගෙ පර්ෆෝම් එක මදි.කුලසේකරටත් අද හොඳ...
  9. pawusi

    අපි ජය ගන්නවා - සුමනදාස

    අපි ජය ගන්නවා - සුමනදාස අපේ ජනාධිපති තුමා යන යන තැන ජය ලබනව.එතුමාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. සත්‍ය අනාවැකි කියල මට ජ්‍යාත්තන්තර සම්මාන පවා ලබල තියෙනවා:yes: සුමනදාස අබේගුණවර්ධන ඒ හින්ද බය වෙන්ඩ දෙයක් නෑ අපි මැච් එක දිනනවා..:lol:
  10. pawusi

    අපි පරදින්නේ නෑ

    අපි පරදින්නේ නෑ අපේ ජනාධිපතිතුමා ඉන්නව බෝල් කරන්ඩ.නාමල් රාජපස්සත් ඉන්නව.තාම අපේ ජනාධිපති තුමාගේ ඕවර් 10 ඉවර නෑ.:yes:
  11. pawusi

    මැච් එකට මොනව වෙයිද?

    මැච් එකට මොනව වෙයිද? දැන් නම් තත්වෙ භයානකයි භයානකයි වගේ:(:(:(
  12. pawusi

    කුලසේකරටත් සනීප නෑලු

    කුලසේකරටත් සනීප නෑලු බඩේ අජීරණයක් කියල කියන්නේ.:shocked:
  13. pawusi

    රුපියල් දහයේ කතාව

    රුපියල් දහයේ කතාව IrMloQJ0TuA
  14. pawusi

    කොහොමද රස්නෙ?

    කොහොමද මේ දවස් වල ඇඟට දැනෙන රස්නෙ? සැප කනේ නේද? :no::no::no:
  15. pawusi

    බුදුගුණ අනන්තයි..අත්දුටුවෙමි.......!!!!!!

    බුදුගුණ අනන්තයි..අත්දුටුවෙමි.......!!!!!! මචං මම මේ කියන එක බොරු නම් මට හෙන හතම වදින්ඩ ඕනෙ. මම සෑහෙන්ඩ බෞද්ධ ධර්මයට නැඹුරු කෙනෙක්.බොරුවට ෂෝ එකට එහෙම නැත්තන් ස්ටයිල් එකට ආගම දර්මය අදහනව නෙමේ.හදපිරි භක්තියෙන්ම අදහන ධර්මයක්.මම හැමදාම හවසට තෙල් මල් පහන් පූජ කරල ඝන දෙවියන්ට පහන තියල තමා හවස වැඩ...
  16. pawusi

    ජපන් න්‍යෂ්ඨික බලාගරයට සහ ජනතාවට සියලු ද&#3545

    ජපන් න්‍යෂ්ඨික බලාගරයට සහ ජනතාවට සියලු ද&#3545
  17. pawusi

    මූණ බලා චරිතය හඳුනා ගන්න

    මූණ බලා චරිතය හඳුනා ගන්න
  18. pawusi

    2011 Pakistan Official Cricket worldcup song

    හදවත්,පපුවෙ අමාරුවෙ තියෙන අය මෙය නැරඹීමෙන් වලකින්න.හිනා ගොස් හුස්ම හිරවිය හැක.:angry::rofl: KzB-GNYrxiE Pukistan Singda Bhad !!:lol::lol::lol:
  19. pawusi

    තිලකරත්න ඩිල්ෂාන් තහනම් උත්තේජක අරන්ද?

    තිලකරත්න ඩිල්ෂාන් තහනම් උත්තේජක අරන්ද? තිලකරත්න ඩිල්ෂාන් තහනම් උත්තේජක පරික්ෂාවේදි මාට්ටුවෙලා කියන කතාවෙ ඇත්ත නැත්ත දන්න කවුරුහරි ඉන්නවද?මේකත් ජයසූරියගේ ගුන්ඩුවක්ද දන්නේ නෑ.:angry:
  20. pawusi

    මචං මෙන්න මේවටයි ටොප්ක්ලාස් ඒව කියන්නේ

    මචං මෙන්න මේවටයි ටොප්ක්ලාස් ඒව කියන්නේ Kk02qPlnS2E අපි ඉන්දියාවේ නොවුනත් දකුණු ඉන්දියාවේ එවුන් අපිට කොච්චර ගැරහුවත් කොයි රටේ වුනත් අපට උන්ගෙන් වුනත් ගත යුත්තක් තියෙනව නම් ඇගයිය යුත්තක් ට්තියෙනව නම් අපි ඒක අගයන්ඩ ඕනෙ.අන්වා අපේ රටේ මීට වඩා වැඩක් කරන්ඩ පුලුවන් වැඩ්ඩෝ ඉන්න්නව. මේ තියෙන්නේ ඉංදියාවේ...

    No contents