තවත් ලැම්බෝවක් දිවයිනට

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    NPcXOcF.jpg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:

    :lol::lol:
     
    Jan 31, 2018
    78
    14
    0
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:

    ඉතින් යකෝ ඔය හයිවේ තියෙන්නෙ යන්න අැති තරම් ස්පීඩ් කරල
    පොලිසියෙන් අැල්ලුවත් අවුලක් නෑ මොකද සල්ලිකාරයින්ට නීති අදාල නෑ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් යකෝ ඔය හයිවේ තියෙන්නෙ යන්න අැති තරම් ස්පීඩ් කරල
    පොලිසියෙන් අැල්ලුවත් අවුලක් නෑ මොකද සල්ලිකාරයින්ට නීති අදාල නෑ

    ලංකාවේ අදිවේගේ යන්න පුළුවන් 100 විතරයිනේ බන් එව්වල 350 වගේ යන්න ගියොත් යන්න වෙන්නේ එලොව තමයි :lol:
     
    • Like
    Reactions: Ithika mithika

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    kalakirenawa aise :(

    අනින්ගේ ෂෝ දැකල කල කිරෙන්නේ නැතිව දියුණුවෙන්න බලහන් :D

    ගොඩක් ෂෝ දාන උන්ගේ ජීවිත් උබලගේ අපේ ජීවිත වලට වඩා අවුල් .සතුට කියන්නේ ජීවිතේ සාර්ථකයි කියන්නේ සාල්ලි යාන වාහන ගෙවල් දොරවල් විතරක්ම නෙමේ :cool: