කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,921
    3,256
    113
    කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්

    මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි .

    පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා
    :angry::angry:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි .

    පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා
    :angry::angry:

    Beheth widinna oni machan. godak podi patiyek nan danma widinna yanna epa. masa 3k wath giyata passei widinna oni.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    පූසන්ටත් බල්ලොන්ට වගේම ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ
    rabis වලට වගේම තව ලෙඩරෝග වලට ගහනවා
    tri-cat කියල එකක් ගහන්න ඕනේ. එක rs 2000-2500 වගේ වෙනවා. එත් එක හොයාගන්නත් නෑ ලේසියෙන්

    පූසා ගෙනියන්න දොස්තර ගාවට හොදම එක තමා අර පොඩි ළමයින්ගේ බඩු දාන්න ප්ලාස්ටික් බාස්කට් එකක් තියන්නේ දැල් දැල්. එක තමා.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි .

    පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා
    :angry::angry:

    duburu paata puus patiyekda machan ?? :lol::lol:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,921
    3,256
    113
    පූසන්ටත් බල්ලොන්ට වගේම ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ
    rabis වලට වගේම තව ලෙඩරෝග වලට ගහනවා
    tri-cat කියල එකක් ගහන්න ඕනේ. එක rs 2000-2500 වගේ වෙනවා. එත් එක හොයාගන්නත් නෑ ලේසියෙන්

    පූසා ගෙනියන්න දොස්තර ගාවට හොදම එක තමා අර පොඩි ළමයින්ගේ බඩු දාන්න ප්ලාස්ටික් බාස්කට් එකක් තියන්නේ දැල් දැල්. එක තමා.

    :):):):)
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ammo.oya pus loma hoda na podi ayata.hathiyata hodama na.anika pusek nidagena nagittama balannako etana kochchara loma gas tiyenawada kiyala.ge purama yanawa owa.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බෙහෙත් විදලා හොදට හදපන්. පොඩි එකෙක්ට 4ක් විතර විදින්න තියනවා. ඊට පස්සෙ අවුරුද්දකට සැරයක් විදි න්න තියෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆොටෝ එකක් නැතුව උත්තරයක් දෙන්න අමාරුයි :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ක්ලීන් එකේ තියාගනින් මචං
    පොඩි උන් ආසයි තමයි
    හැබැයි පරිස්සමින්
    කියල දීපන් ඌව වඩාගන්න එහෙම යන්න එපා කියලා
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,921
    3,256
    113
    පූසාගෙ යකෝ!! :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි .

    පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා
    :angry::angry:

    මේකේ ඉන්නවා අනුරාද කියලා එකෙක් ඌ දැකපු ගමන් උබට පී එම් එකක් ගහලා උබේ ගෙදරටම ඇවිත් පුසාව අරන් යයි ඌට කොහොමත් පිස්සු එක නිසා ගනන් ගන්න එපා අනිකා තමයි ගෝඩ් ඌ ඉල්ලුවොත් දෙන්න එපා ගියපාර උල තියලා මැරැවේ පුසාව ඌටත් පිස්සු අනෙක් එකා ගැන බයවෙන්න ඔනේ නෑ දැන් ඌ ඉංගලන්තේ ගිහින් GOT S8 එකේ රගපාන්න:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි පුතාට සුභ පැතුව කියපං :yes: පුතා තාත්ත වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව :yes: පූස් පැටියෙක් මොන හිතකිංද බං ගිහිං දාන්නෙ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි පුතාට සුභ පැතුව කියපං :yes: පුතා තාත්ත වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව :yes: පූස් පැටියෙක් මොන හිතකිංද බං ගිහිං දාන්නෙ :sorry:

    :yes: :(