This might be important for all of us
ජීවිතය යනු කුමක්ද?
සරලව පවසුවහොත් ජීවිතය යනු ඈස,කන,නාසය,දිව,සම සහ තමාගේ සිත පිනවීමයි.
සතුට යනු ඉතාමත් දුලබ දෙයකි එමෙන්ම බෑදීම් යනු සතුටට ඈති දෑඩි බාදාවකි.
තමා ඉගෙන ගන්නේ ඈයි?
තමා ඉගෙන ගන්නේ තමාගේ ජීවිතය සාර්ථක කරගන්න, එනම් හොද රෑකීයාවක්, වෑටුපක්, ගෙයක්...