අනිත් අය කරන දේවල් වැඩක් නෑ. ඔයාට යන්න ඕන තැනට යන්න උත්සහ කරන්න. සමහරු හැකියාවෙන්, අහබුවෙන්, පරම්පරාවෙන් හා වෙනත් විදියට ඒ වගේ තත්වයන්ට පත්වෙලා තියෙන්න පුළුවන්. අනිත් අයගෙ දේවල ගැන හිතන්න ගියොත් අපිමයි තැවෙන්නෙ. ඒ නිසා ඉතින් හොඳ ම දේ මගේ මතය අනුව තමන්ට හැකි දේ උපරිමයෙන් කරල තමන්ට සුදුසු විදියට...