1. nwnbs

    පොඩි මල්

    සුවඳ හිත නිවයි නම් දසුන නෙතු පිනයි නම් ගෙවෙන කෙටි දිවියට මට කුමට බර වැඩි ලොකු මල්...
  2. nwnbs

    සි0හල ේල

    ගොඩක් හොද නිර්මාණයක් යාළුවා... ෆට්ට... :D
  3. nwnbs

    වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

    මම ඉන්නෙ කුවේට් වල යාළුවා... :D
  4. nwnbs

    ප්‍රේමණීය ප්‍රේමය....

    නියමයිනෙ සහෝ... එළකිරිම තමයි... :D කොහොමද අප්පා සුබ පතන්නෙ... රෙප් එකක් වත් දෙන්නම්...:) සතුටින් ඉන්න හැමදාමත්...!!! :D
  5. nwnbs

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    හ්ම්ම්... තවත් එක පැත්තක්... හොඳ නිර්මානයක් යාළුවා... :)
  6. nwnbs

    ღ ღ නුඹයි මගේ එකම පැතුම (ץ๏ย คгє ๓ץ ๏ภlץ ђ๏קє) 

    ලස්සන පැතුමක්... ඉටු වේවා කියල පතනව... :)
  7. nwnbs

    ~~ අපා සැප .. ~~

    නියම අදහසක් යාළුවා...:D පුංචි දේකින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ... :)
  8. nwnbs

    සුරවමිය

    කවි පෙළ කියවගෙන යනකොට පුදුම සතුටක් දැනුන... :) ඔබේ සතුට ගැන හිතාගන්න පුළුවන් මිත්‍රයා...:) තෙරුවන් සරණ පතනව ඒ පුංචි දුවණියට...!!!
  9. nwnbs

    සුබ අනාගතයක් !!

    එළකිරි... :D සුබ පැතුම් යාළුවා... :) පමා වුනාට කණගාටුයි ටුවිස්ටියෝ... :(
  10. nwnbs

    ෴summer කොලං෴

    ෆට්ට ෆට්ට... :D
  11. nwnbs

    ~~ අප්සරා ~~- Apsara......

    හ්ම්ම්... ආදරය කාටත් පොදු ධර්මතාවක්. හොඳ නිර්මානයක් දිල් අක්කා... :)
  12. nwnbs

    කතිරය (x) - The Kathiraya

    නියමයි නිර්මාණය යාළුවා... වෙනස් විදියට ලියන ඔබේ ආරට මම කැමතියි... :D
  13. nwnbs

    ~~ I don't wanna live ~~

    As a poem,(u knw the truth ;)) It's very touching bro... Good work. Keep it up... :)
  14. nwnbs

    අඑත් පොරෙන්දු

    අපි දකින නොදකින පැති ඕන තරම් තියෙනව... මේත් ඒ වගේ එක පැත්තක් මට හිතෙන විදියට... අපි කවුරුත් මිනිස්සු... හොඳ නිර්මාණයක් යාළුවා... :)
  15. nwnbs

    කඟවේනිය නුඹ - kangaveniya

    හොඩක් හොඳ නිර්මානයක් යාළුවා... මෙහෙම ජීවිත කීයක් නම් ඇත්ද... මේක මහ නපුරු ලෝකයක්...
  16. nwnbs

    ~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

    මට ලියන්න දෙයක් ඉතුරු කරලම නෑනෙ...කට්ටිය ඔක්කොම ලියල ඉවරයි... :D ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා... සාර්ථකයි... :) :) :)
  17. nwnbs

    පාප උච්චාරණය සහ පසුතැවුම

    හොඳ අදහසක් තියෙන අපූරු නිර්මාණයක් යාළුවා... :)
  18. nwnbs

    ඔබමද ?

    ඒ ඔහුම තමයි. නමුත් ඔහුම නොවෙයි... එදා හිටියට වඩා ජීවිතය දිහා යථාර්තවාදීව බලන කෙනෙක්... ඉතිං ඔහුට ඇහුම්කන් දෙeන එක තමයි වඩාත් හොඳ... හොඳ නිර්මාණයක්... :)
  19. nwnbs

    වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

    ඒ කියන්නෙ අපි වගේ අයට... :D ස්තූතියි සහෝ... ඒ වගේම අපූරු නිර්මාණයක්... :)
  20. nwnbs

    ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !

    මේක මම දැක්කෙ නෑනෙ... :( හොඳ නිර්මාණයක්... "මට මා මිය ගොස් දැවූ අළු මතින් උපදින මාද වන . . . මාද නොවන අමුතුම සතාට" නියමයි...

    No contents