1. Kalegana

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    දැන් මොකද විස්තර. වැඩ ටික කරගත්තද??
  2. Kalegana

    රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!

    සිරාවට බන්. අපේ පැත්තෙත් දැක්ක පොඩි උන් අඩු ජරා බයික් වල සයිලන්සර් එකට මොනවද කරගෙන පදිනවා හෙන හයියෙන් පිස්සෝ වගේ.
  3. Kalegana

    රනිල් කරපු හොඳ වැඩ ❤️

    දැන් ගොඩක් බස් driver ල අයිස් ගහනව බන්, කොන්ද driver දෙන්නම ගහනව.
  4. Kalegana

    Software industry එක ම එකතු වෙලා ලියපු diary එකක් ගැන දැනගන්න කැමතිද?

    කිසි දෙයක් තේරුනේ නැති උනාට නියමයි...
  5. Kalegana

    JP Morgan buys Sri Lankan fintech WealthOS

    ඇමරිකාවට ජය වේවා
  6. Kalegana

    යුද්දේ කාලේ පොටෝ එකක්

    මේ පොටෝ එක සුද්දෙක් දාල තියෙන්නේ. සුවර් එකටම norway එකෙක් වෙන්න ඇති ඒ දවස් වල හිටපු කොටි සපෝට් උන්. මේ ඉන්නේ https://www.flickr.com/photos/agron/
  7. Kalegana

    ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

    අඩෝ පට්ට නේ බන්.. හරි ආසයි ඔය විස්තර අහන්න.. මේක ඇත්ත. අපේ ගෙදරත් ඉස්සර ඕනෑම මසක් උයන්ව.. පස්සේ අපේ ආච්චි එකපාරට හරක් මස් උරු මස් උයන එක නවත්ටුව බන්.. මොකක හරි බණක් අහල හිත වෙනස් උනා.. ------ Post added on 1769092031
  8. Kalegana

    යුද්දේ කාලේ පොටෝ එකක්

    මෙන්න මේ පොටෝ එක දැක්ක ඇල්බම් එකක තිබිල flickr එකේ... මේ ළමය යුද්දේ වෙලාවේ මුත්තුර් සිට පලා එන වේලාවකදී ෂෙල් වෙඩිල්ලකින් තුවාල ලබපු ළමයෙක්... අපේ රණවිරුවෝ කොහොම හරි මේ යුද්දේ ඉවරකරපු එක නම් ලොකු පිනක්. නැත නම් ඉස්සර හැමදාම මේ වගේ දුබර පුවත් දකින්න ලැබෙන්නේ.. ඒ ඇල්බම් එකේ ලින්ක් එක පහල දාල...
  9. Kalegana

    අසභ්‍ය කරණය පොත්වල 2015 ඉදන් තිබිලා 🙄🙄🙄

    කැරිම හරක් වේසිගෙ පුතෙක්.. සිර්රවට මුන් මේවා කියන්න ඉසෙල්ලා නිකමටවත් හියන්නේ නැද්ද පොඩ්ඩක්වත් ...
  10. Kalegana

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    මේකත් දාගෙන යන්න හිතුන බිග් කුච්චන් අස්සේ... Sri Lankan Prime Minister Visits San Francisco The Asia Foundation together with the World Affairs Council of Northern California hosts a public dinner in San Francisco for Ceylon's (Sri Lankas) Prime Minister Sir John Kotalawela.
  11. Kalegana

    නාඳුනන Debit card Transaction

    ඔව් දෙන්න හදන්නේ නැති වෙන්න..
  12. Kalegana

    🌙 රෑ 10 ඉඳන් පාන්දර 4 වෙනකම් නිදාගත්තොත් ඔයාගේ මොළයට මොකද වෙන්නේ? මෙන්න මෙතෙක් කවුරුත් නොකියපු රහස! 🧠✨

    මම 2021 වෙනකම් උදේ හතර පැනල නිදා ගන්න පටන් ගත්තේ බන්.. රෑ 12න් ඉසෙල්ලා නිදා ගෙන නෑ අව්රුදු 17 වගේ ඉඳන්
  13. Kalegana

    මිනිහා මලා

    @AnuradhaRa මෙන්න නිකමෝ නියම චාන්ස් එක උඹට නම්.
  14. Kalegana

    සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

    අඩෝ පට්ට සින් එකක් නේ. දැන් තමයි එක දැක්කේ... එක නම් දන්නේ නැ බන්
  15. Kalegana

    මේ වගේ දැන්වීම් මතකද උඹලට??

    ඒ කොහොමද බන්??
  16. Kalegana

    ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

    මේ සින් එක නම් මම පොඩි කාලෙත් තිබ්බ.. පොල් කට්ටක ඉටිපන්දම ගහන යන එක, හුළු අතු පත්තු කරන් යන එක. ඉස්සර ගොඩක් වෙලාවට රෑට ලයිට් යනවා නේ බන්. ගියාම හදන්නේ නෑ පැය ගානකට. කොහෙද බන් උඹේ ගම ඔය කියන???
  17. Kalegana

    රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

    අපෝ බන් රේඩියෝ අහන මිනිස්සු කොච්චර ඉන්නවද...
  18. Kalegana

    👨‍⚕️ අක්මා පිළිකාවක් හටගත් විට සමෙහි නිරීක්ෂණය කළ හැකි අසාමාන්‍ය ලක්ෂණ 👩‍⚕️

    ඔව් යකෝ. ස්ටිමියුලස් මල්ලි ලෙඩ ගැනමයි දාන්නේ දැන්. මේවා බලල ලප අවිල්ලදත් බැලෙනවා..
  19. Kalegana

    අනුරාධට වෙච්ච දේ තව එකෙක්ට වෙලා.. 😱

    ඕක පකෝ අනුරදට වෙච්ච දෙයක් නෙවෙයි... සිද්දියේ හැටියට තොට නැත් නම් නදුන් පිස්සට වෙච්ච දෙයක්.
  20. Kalegana

    පොඩි අකරතැබ්බයක්....

    ඔව් මේක පේස්බුක් share වෙනවා

    No contents