යුද්දේ කාලේ පොටෝ එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ පොටෝ එක දැක්ක ඇල්බම් එකක තිබිල flickr එකේ... මේ ළමය යුද්දේ වෙලාවේ මුත්තුර් සිට පලා එන වේලාවකදී ෂෙල් වෙඩිල්ලකින් තුවාල ලබපු ළමයෙක්...

    අපේ රණවිරුවෝ කොහොම හරි මේ යුද්දේ ඉවරකරපු එක නම් ලොකු පිනක්. නැත නම් ඉස්සර හැමදාම මේ වගේ දුබර පුවත් දකින්න ලැබෙන්නේ..

    ඒ ඇල්බම් එකේ ලින්ක් එක පහල දාල තොයන්ව. එකේ මරු පින්තුර එකතුවක් තියෙන්නේ ලනාවේ එක එක..

    Kantale, Trincomalee - Sri Lanka
    While fleeing from Muttur (town under siege and heavy fighting between Sri Lanka Army and the Tamil TIger Rebels) civilians were caught in a cross fire, the shell hit nearby killing tens of people and this girl survived but sustained severe burns

    218929837_9dbee7e6f3_h.jpg

    Album LINK

    https://flic.kr/go/bUF59G

    https://www.flickr.com/groups/unseensrilanka/pool/page1
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,063
    1
    28,533
    113
    බලන්න නයනී ඒ කැප්ෂන් එකේත්, එයාලා රීබල්ස් Rebels (විමුක්තිකාමියෝ) ටෙරරිස්ට් Terrorists (ත්‍රස්තවාදියෝ) නෙවෙයි

    දැන් politically correct වෙන්න කියලා mainstream media ඔක්කොම terrorists ලට කියන්නේ rebels or fighters ල කියලා. ISIS එවුන්ටත් කියන්නේ fighters ල කියලා. නොදකින් කොන්ද පන නැති කාලකන්නි.

    කොහොමද මේ වැඩ බැරි ටාසන් ලා යුද්දෙ මෙහෙයුවා නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බලන්න නයනී ඒ කැප්ෂන් එකේත්, එයාලා රීබල්ස් Rebels (විමුක්තිකාමියෝ) ටෙරරිස්ට් Terrorists (ත්‍රස්තවාදියෝ) නෙවෙයි

    මේ පොටෝ එක සුද්දෙක් දාල තියෙන්නේ. සුවර් එකටම norway එකෙක් වෙන්න ඇති ඒ දවස් වල හිටපු කොටි සපෝට් උන්.
    මේ ඉන්නේ https://www.flickr.com/photos/agron/
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මෙන්න මේ පොටෝ එක දැක්ක ඇල්බම් එකක තිබිල flickr එකේ... මේ ළමය යුද්දේ වෙලාවේ මුත්තුර් සිට පලා එන වේලාවකදී ෂෙල් වෙඩිල්ලකින් තුවාල ලබපු ළමයෙක්...

    අපේ රණවිරුවෝ කොහොම හරි මේ යුද්දේ ඉවරකරපු එක නම් ලොකු පිනක්. නැත නම් ඉස්සර හැමදාම මේ වගේ දුබර පුවත් දකින්න ලැබෙන්නේ..

    ඒ ඇල්බම් එකේ ලින්ක් එක පහල දාල තොයන්ව. එකේ මරු පින්තුර එකතුවක් තියෙන්නේ ලනාවේ එක එක..

    Kantale, Trincomalee - Sri Lanka

    While fleeing from Muttur (town under siege and heavy fighting between Sri Lanka Army and the Tamil TIger Rebels) civilians were caught in a cross fire, the shell hit nearby killing tens of people and this girl survived but sustained severe burns

    218929837_9dbee7e6f3_h.jpg

    Album LINK

    https://flic.kr/go/bUF59G

    https://www.flickr.com/groups/unseensrilanka/pool/page1
    deiyane...........daruwekne appa me
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,788
    113
    Panadura
    අපේ උන්ට ඕවා මතක් නෑ බන්
    රණ විරුවෝ මතක් වෙන්නෙත් මොකක් හරි විපතක් උනාම විතරයි
    එදාට රණ විරුවා
    ආයේ දවස් කිහිපයක් ගියාම
    ආමි කාරයා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මෙන්න මේ පොටෝ එක දැක්ක ඇල්බම් එකක තිබිල flickr එකේ... මේ ළමය යුද්දේ වෙලාවේ මුත්තුර් සිට පලා එන වේලාවකදී ෂෙල් වෙඩිල්ලකින් තුවාල ලබපු ළමයෙක්...

    අපේ රණවිරුවෝ කොහොම හරි මේ යුද්දේ ඉවරකරපු එක නම් ලොකු පිනක්. නැත නම් ඉස්සර හැමදාම මේ වගේ දුබර පුවත් දකින්න ලැබෙන්නේ..

    ඒ ඇල්බම් එකේ ලින්ක් එක පහල දාල තොයන්ව. එකේ මරු පින්තුර එකතුවක් තියෙන්නේ ලනාවේ එක එක..

    Kantale, Trincomalee - Sri Lanka

    While fleeing from Muttur (town under siege and heavy fighting between Sri Lanka Army and the Tamil TIger Rebels) civilians were caught in a cross fire, the shell hit nearby killing tens of people and this girl survived but sustained severe burns

    218929837_9dbee7e6f3_h.jpg

    Album LINK

    https://flic.kr/go/bUF59G

    https://www.flickr.com/groups/unseensrilanka/pool/page1
    Andawanna epa ban :(
     
    • Sad
    Reactions: Kalegana