පඬු කරඳ ගහ හිටවල....

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    බලු සිරසත් මේවට වග කියන්න ඕන. එක එක බැල්ලියෝ දම්මලා ඒ දවස් වල නටපු නාඩගම් වලට. දෙරණේ නයි පෙන්නුවා වගේ තමයි සිරස ඒ දවස් වල කරපු බලු වැඩ එක එක එවුන් දැම්මල ජෙප්පොත් එක්ක.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    සිරසයි ජෙප්පොයි මතකද ඒ කාලේ ලංකාගම පාර හදනකොට ගහපු පච ටික..රාජපක්ෂ පුතෙක් සිංහරාජයේ හොටෙල් ඵකක් හදන නිසා කියලා පාර හදනවා කියලනේ කිව්වේ ඒ වගේ තමා ඕකත්...😆
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    සිරසයි ජෙප්පොයි මතකද ඒ කාලේ ලංකාගම පාර හදනකොට ගහපු පච ටික..රාජපක්ෂ පුතෙක් සිංහරාජයේ හොටෙල් ඵකක් හදන නිසා කියලා පාර හදනවා කියලනේ කිව්වේ ඒ වගේ තමා ඕකත්...😆
    ඕව මිනිස්සුන්ව අන්දන්න පුළුවන් sensitiveම තැන් මචන්. ගෝටව ගෙන්න දෙරණයි හිරු එකයි රැල්ලක් හැදුවා වගේ සිරසත් ගැහුවේ මරු game එකක් උන්ගේ මොකක් හරි යටි අරමුණක් වෙනුවෙන්. ගෝටගේ කරුමේ කියන්නේ කොරෝනා. කොරෝනා කාලේ ජෙප්පොයි සිරසයි නටපු නාඩගම් එහෙමත් ගොඩක් උන්ට දැන් තමයි තේරෙන්නේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,055
    113
    Yes this is only one .
    what about the loss from abandoned LRT ? (we also had to pay compensation)

    also abandoned KV Line improvement (on false pretext of Prof Gunaruwan)
    cancelled Sri Lankan leases at much lower price (due to false propaganda by JVP and media) and many more .....
    So Who Pays ?
    It is only the citizens of the country pays through nose , while politicians grab power through false propaganda . 76 years curse continues!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    යාපනෙ පන්සල් හදන්න පුලුවන් ජෙරම් ට ඩෝම් හදන්න බැ
     
    • Like
    Reactions: Kalegana

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,532
    113
    මොඩ ගෝඨා කොහෙද යන ගෑනියෙක් ට බයවෙලා කරපු පාඩුව
    images

    :unsure: :unsure: :unsure:
     
    • Like
    • Haha
    Reactions: Smartm and Kalegana

    :yes: