කසාද බඳිනවා බන්...ගොඩක් අඩු වයසෙන්.මගේ වයසේ ගොඩක් උන්ට ඉස්කෝලේ 3,4 වසරේ ළමයි ඉන්නවා.
හැබැයි ඒ වගේමයි ගොඩක් කසාද අනිත් පැත්තට කැඩෙනවා.
වැඩක් නෑ ඒ ගම දැන්...ස්වභාවධර්මයෙන්ම ඒ ගම විනාශ වෙන්න ලඟයි.
2018 මාර්තු වගේ පස්සේ ඉඳල මේ ජනවාරි මම ගිහින් බලනකොට මුහුදු වෙරල මීටර් 2,3 විතර හෝදගෙන ඇතුලට ඇවිත්...