ඡායාරුප.
ඔව් මේ නූල තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වගේම වෙනත් රටක වුනත් අපි මගතොටේ, සංචාරක ඉසව් වල,
මුහුදු වෙරළේ වගේම මහ මුහුදේ, කැලෑ ඇතුලේ, ගංගා දිය ඇලි වගේම මහා පාරේ, ගෙදර වත්තේ ඔය ඕනෙම තැනකදී අපි දකින ස්වාභාවධර්මයේ
සුන්දර මොහොතක්, පාරේදී දකින ඕනෙම මොහොතක් නගන ඡායාරුප මේකේ පළකරන්න...