1. Dodo Mahaththaya

    අත් වැඩ (.)(.)

    Strepsils Sri Lanka Commercial :yes::yes: https://www.facebook.com/strepsilslk/videos/553209228423101/
  2. Dodo Mahaththaya

    අත් වැඩ (.)(.)

    I think She's American :D අම්මෝ කුමාර අයියා.... :lol::lol::lol::lol:
  3. Dodo Mahaththaya

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    සිංහලු වැලට යනවා නේ......... :baffled::baffled::baffled:
  4. Dodo Mahaththaya

    සැල්බ්_ඵකේ හීට් ඵකට

    ස්ලැබ් එක උද පොඩි ග්‍රීන් හවුස් එකක් හදල එළවලු, මිරිස්, ගොටුකොල වවපන්...
  5. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නියම ත්‍රෙඩ් එකක් බන්....ලස්සන පොටෝස් ටිකක් තියෙනවා බන්...මම එහෙන් මෙහෙන් බැලුව.. :love::love::love:
  6. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේකද ඒ ත්‍රෙඩ් එක ? :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1629539&page=355
  7. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් එවපන්කෝ කුක්කෝ... :rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හෙට ඉතුරු අදහස් ගැනත් ඉතමු......දැන් නිදාගන්න යනවා... ඔක්කොටම ගුඩ් නයිට්..... :D:D:D
  9. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මමත් කැමති නෑ සීමා කරන්න.එතකොට ත්‍රෙඩ් එකට එන පිරිස අඩුයි. ඒ වුනාට උඹ හිතනවද කවුරුත් තමුන් ගත්තු මොඩල් ෂූට් මෙතන දායි කියල...මම හිතන්නේ නෑ. :no: ඒ වුනාට ඒ පැත්ත තියෙන්නම ඕනේ කියන අදහස තමා මට තියෙන්නේ. නැත්තන් ඔය ගස්, ගල් බලන්න මොකෙක්වත් එන්නේ නෑ බන්... :dull::dull:
  10. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අම්මෝ....එව්වා දාලා මාවත් බෑන් වෙයි.... අපේ අයියල දන්නවනේ....ඊට පස්සේ ඒකත් වැල ෂෙයාර් කර ගනී.:oo::oo: :baffled::baffled::baffled:
  11. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔව්...කැටගරි සීමා කරන එකත් අවුල් පැත්තකුත් තියෙනවා... මට තියෙන ලොකුම ප්‍රශ්නේ කොපි රයිට්ස් නිසා හුඟක් දෙනෙක් කැමති වෙයිද කියන එක.....නැත්තන් හැමදාම මම විතරක් පොටෝ දදා ඉඳියි. තේරුමක් නෑනේ.... :dull::dull::dull:

    No contents