Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
ඩයිනොසර් කෙනෙකුගේ පිටක් වගේ..... :rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #37
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
පට්ට Detail තියෙනවා පොටෝ එකේ...... :love::love::love:
Dodo Mahaththaya
Post #35
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:love::love: රිච්මන්ඩ් කාසල් එකට ගිහින් නෑනේ තවම. :dull::dull:
Dodo Mahaththaya
Post #33
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~
ඔයා නැතුව පාලුවෙන් හිටියේ මෙයා.... :rofl:
Dodo Mahaththaya
Post #957
Feb 20, 2019
Forum:
ElaKiri Chat!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:frown::frown::frown: පල යන්ඩ.......ලස්සන පින්තුර දාපිය. :rofl::rofl::rofl:
Dodo Mahaththaya
Post #28
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
අපෝ.....පොඩ්ඩක් ගෙදරින් එලියට බැහැල ඔය තාප්පයක් උඩ ඉන්න කටුස්සෙක් වත් පොටෝවක් ගනින්කෝ... :dull::dull:
Dodo Mahaththaya
Post #24
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:love::love: පට්ට.....මේවා වැටෙන්නේ silhouette photography ( සෙවනැළි ඡායාරුප ) කැටගරියට නේද? :confused:
Dodo Mahaththaya
Post #23
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:yes::yes::yes:
Dodo Mahaththaya
Post #22
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
ඔව් ඔව් රත්නපුර - බලංගොඩ ( වේවැල් වත්ත පාරේ ) :sorry::sorry: ගෙදර මිනිස්සු නැති, මේ වගේ දර්ශනය විතරක් තියෙන ඒවා දාන්න, ඔයත් එක්ස්පෝස් නොවෙන විදිහට. :rolleyes:
Dodo Mahaththaya
Post #18
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:love::love: ආ මේ ඉන්නේ තවත් ට්‍රැවල් කරන ලොකු අයියා කෙනෙක්......දාමු දාමු....ඔයාලගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. අපේ පින්තුරු වල හොඳ, නරක අඩුපාඩු, වෙනස් විය යුතු සහ නොයුතු දේවල් ගැන පොඩ්ඩක් කියල දෙන්න. :yes::yes::yes:
Dodo Mahaththaya
Post #17
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:love::love::love: ලස්සනයි බන්...පලවෙනි පොටෝ එකේ අයිනේ පේන ලෑලි කොටස crop කරලා බලපන්කො.:rolleyes:
Dodo Mahaththaya
Post #15
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
අඩෝ උඹත් Graphic Designing එහෙම කරනවා නේද? දාපන්කෝ ලස්සන පින්තුරයක්. :rolleyes:
Dodo Mahaththaya
Post #13
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
තැන්ක්ස් මචන්.....කැමති නම් පොටෝස් දාපන්. :)
Dodo Mahaththaya
Post #12
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
එල එල බන්....... :D
Dodo Mahaththaya
Post #11
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~
http://www.elakiri.com/forum/showthread.php?p=24225440&posted=1#post24225440 Nature පොටෝ ග්‍රැපි ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...... :D
Dodo Mahaththaya
Post #953
Feb 20, 2019
Forum:
ElaKiri Chat!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
සමහර ෆෝන් වල මැක්‍රෝ ඔප්ෂන් එක තියෙනවා නේ..... මලක් වගේ පොඩි object එකක් macro වලින් zoom කරලා නැද්ද ?:rolleyes: මට ස්මාර්ට් ෆෝන් එකක් නම් නෑ. හැබැයි මම යාලුවෙකුගේ ෆෝන් එකකින් macro දාලා ගත්තු පින්තුරයක් මේ. Samsung J series එකක්....වර්ගේ හරියටම දන්නේ නෑ.
Dodo Mahaththaya
Post #6
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
:love::love::love: නියමයි, එක්සියා....වටිනම මනුස්සයෙක් පළවෙනිම කමෙන්ට් එක දැම්මේ....සන්තෝසයි. මේ ෆෝන් එකෙන් ගනිපු එකක්ද ?
Dodo Mahaththaya
Post #4
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
http://www.elakiri.com/forum/showthread.php?p=24225411&posted=1#post24225411 අඩෝ මේ දැන් පොටෝ...
http://www.elakiri.com/forum/showthread.php?p=24225411&posted=1#post24225411 අඩෝ මේ දැන් පොටෝ එකක් දාලා ගත්තේ..... උඹත් නියම වෙලාවට ආවේ. :P
Dodo Mahaththaya
Profile post
Feb 20, 2019
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
Alupola Falls - Balangoda. Sony Digital W-650 camera. Natural Evening lighting.( around 6 pm )
Dodo Mahaththaya
Post #3
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
සෙරෙප්පු බිස්නස්
Ela...Jaya wewa machan.
Dodo Mahaththaya
Post #36
Feb 20, 2019
Forum:
Offline Business
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom