ඔව් මචන්....දවස් 04 ඔය ගමනට මදි වෙයි....නැත්තන් නිකන් රේස් එකක් යනවා වගේ පාරේම තමා ඉන්න වෙන්නේ.
කැමති නම් නුවරඑළිය ස්කිප් කරපන්. නැත්තන් යාපනයේ බලන්න වෙලාව මදි වෙයි. උඹේ කැමැත්ත.
ඔය පාරේ බලන්න පුළුවන් දේවල් ටිකක් කියන්නම්.
අවිස්සාවේල්ල - නුවරඑලිය
කිතුල්ගල , ඩෙවොන් ඇල්ල, ක්ලෙයාර් ඇල්ල...