1. ASR

    පොලිස් සොන්නයන් තවත් එකෙක් අමුවෙන් මරයි

    අජිත් රෝහණ පැහැදිලි කරපු විදියට සිද්දිය මේකයි. ඔය වෙපන් එක අරන් ඉන්න කොස්තාපල් පාරෙන් ‍එහාපැත්තේ පිහියක් අරන් දැනටමත් එක්කෙනෙකුට පිහියෙන් ඇනල සිටිය කෙනෙකුට යටත් කරගන්න උත්සහ ගන්නව. වෙපන් එක ඒ පැත්තට දික්කරල කරුණාකරල යටත් වෙන්න කියල ඉල්ලා සිටින දර්ශනය දර්ශනය තමා ඔය වීඩියෝ එකේ තියෙන්නෙ. ඊට පස්සෙ...
  2. ASR

    Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

    පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක අපිට කීයක්වත් නොදී උන් සෙට්එක විතරක් ලාබේ බෙදාගනියි බන්. අන්තිමට අපිට ඉන්ට රටක් නැතිවෙන එක විතරයි වෙන‍්නෙ. :no: උන් ටික නම් වෙන රටකට සල්ලි දීල හරි යයි. ඔන්න ඔහෙ අපි මෙහාට වෙලා උඩ බලාගෙන ඉම්මු. බැරි වෙලාවත් ඇපල් එකෙන් අපේ රට ගත්තොත් රටේ හැම එකාටම අයි ෆෝන් එක ගානෙ...
  3. ASR

    Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

    රට විකුණල පොඩි ගානකට වෙන රටක් අරන් ඉතුරුවෙන ඩොලර් බිලියන ටික අපි බෙදා ගම්මුද?
  4. ASR

    Game of Thrones Fans

    ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය හදන එකෙකුට ගේම් ඔෆ් තෝරෝන්ස් හදන්න දුන්නනම් අපිට සී‍සන් 5 එකත් ඉක්මනටම බලාගන්න තිබුන.
  5. ASR

    samsung fake.

    ඔය ෆේක් ජරාවල් ගන්න එපා බන්. මගේ යාළුවක් ලගත් ඔය ෆේක් S4 දෙකක්ම තිබුනා. ඒවාගේ 16Gb මෙමරි තිබුනට මෙමරියට මොකුත් දාන්න බෑ. බැටරි බහිනව ඉක්මනට. සවුන්ඩ් කොලිටි නෑ. පිට පෙනුමනම් ඔරිජිනල් වගේම තමා. ටික කාලෙකින් එක එක ලෙඩ එනව. ඒක හින්ද ෆේක් ඒව ගන්න එපා. අලුත් ඔරිජිනල් එකක් ගන්න සල්ලි නැත්නම් පරණ...
  6. ASR

    Game of Thrones Fans

    2015 වෙනකන්ම ඉන්න වෙනවද බන්? :no::no::no::no::no::no::no::no::no:
  7. ASR

    Game of Thrones Fans

    මේකේ අළුත් එපිසොයිඩ් ටොරන්ට් වලට දාන වෙලාව කවුද දන්නෙ? මීට කලින් සදුද උදේම බැලුව වගේ මතකයි.
  8. ASR

    LED bulb

    ඇත්තටම බන්. ‍අපේ ගෙදර කවදාවත්ව අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන සමහර වෙලාවට ටෙලි‍‍ෆෝන් එකේ අර්ත් එක සෙට් කරල තියෙන බොක්ස් එකෙන් ගිනි පිටවෙනව නම් දැකල තියෙනව. ෆෝන් එකෙත් පොඩි රිංග් එකක් යනව. ඒත් ෆෝන් එකවත් පිච්චිලා නෑ. සමහර විට අපේ ගෙදර ගෙදර පිහිටීම අනුව අකුණු බලපෑම් අඩු ඇති.
  9. ASR

    Place to Buy UPS battery

    අවුලක් නෑ. මම අපේ ‍වෑන් එකේ තිබුනු පරණ බැටරි එක යූපීඑස් එකට සෙට් කරල තියෙන්නෙ. හැබැයි බැටරිය හොදටම බැස්සට පස්සේ ආය ෆුල් චාර්ජ් වෙන්න සෑහෙන වෙලාවක් යනව. බැටරිය වෝල්ට් 12 නම් ඇම්පියර් පැය ගාන ප්‍රශ්නයක් නෑ.
  10. ASR

    ආකර්ෂනය ගන්නේ කොහොමද?

    තමන්ගේ බොක්ක හොදයි නම් (ඒ කිව්වෙ අත්මාර්තකාමී නොවන, කුහක නොවන, හිතේ එකක් තියන් ‍වෙන එකක් කියෙන වගේ කැත ගති නැති) කොල්ලෙක්ට පෙනුම එච්චර වැදගත් නෑ. ඕන එකෙක් කැමති වෙනව.
  11. ASR

    LED bulb

    කොහෙද බන් අකුණු ගහද්දි බල්බ් පිච්චෙන්නෙ. අපේ ගෙදර නම් අම්ම මුත්ත කාලෙකදිවත් අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන වෙලාවට කොම්පියුටර් රවුටර් පවා ඔන් කරන් ඉන්නෙ. ගෙදර අර්ත් වයර් එක හරියට තියෙනවද බලපන්. අකුණු ගහද්දි ටිප් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැද්ද? පොඩි ඉලෙක්ට්‍රෝනික් දැනුමක් තියෙනව නම් ඕක...
  12. ASR

    සින්හලයා තව අවුරුදු 30කින් ඉවරයි !!!

    ඊට වඩා ලේසි නැද්ද ඔය වැඩියෙන් හදන එවුන්ට අඩුවෙන් හදන්න පොලබවන එක. ඒකට කරන්න තියෙන්නෙ තුන්වෙනි ළමයගෙ වගේ ඉදල ‍ලොකු බද්දක් දාන එක. ඒක එච්චර අසාධාරණයකුත් නෑ. මොකද අපේ රටේ ගෑනි බඩ උණු දවසෙ ඉදල ඒ ළමය ඉපදිලා මැ‍රෙනකනම්ම සුභසාධනය කරන්නෙ රජයෙන්නෙ.
  13. ASR

    :::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

    මම නම් බස්, ‍ටිපර්, ලොරි වගේ ඒව පිටි පස්සෙන් එනව නම් ටිකක් ඈත් වෙනකම් වේගෙ වැඩි කරලා හයියෙන් යනව. නැත්තම් පුලුවන් තරම් පාර අයිනට කරල ඉස්සර කරල යන්න ඉඩ දෙනව. නැත්තම් ඔය බස් කාරයෝ, ටිපර් කාරයෝ එහෙම යන වේ‍ගෙට අපි හදිස්සියේ බේරේක් කරොත් අපිට ඉන්න වෙන්නෙ බස් එක යට තමා. අනිත් එක තමා අපිට අපෙ වාහනේ...
  14. ASR

    දුටුවද ?

    දුටිමි
  15. ASR

    Offer for EK members only

    මේ මොනවද බන්? මේව මොකටද ගන්නෙ? ඉදගන්නද?
  16. ASR

    Maricha Hamduruge Wisthara...

    බලාගෙන ඉන්න. ඔයාගේ ළමයිගේ අනා‍ගතේ හම්බයෝ තව ටික කාලෙකින් බාරගනියි. බයවෙන්න එපා.
  17. ASR

    හම්බයන්

    රිපෝට් කලා
  18. ASR

    187ක්‌_මැරී_වැටෙද්දී

    :yes::yes::yes:
  19. ASR

    දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ

    මුහුදු වතුරට වැටුනොත් කරන්න තියෙන්නේ පටස් ගාල බැටරි එක ගලවල මුලු ෆෝන් එකම හොද වතුර එකක දාල හෝදන එක. නැත්තම් මුහුදු වතුර වේලිලා ලුණු මිදුනොත් අයින් කරන්න අමාරුයි.

    No contents