1. ASR

    Pulsar Red or Black?

    කලු එකේ 2න්ඩ් හෑන්ඩ් මාකට් එකත් ටිකක් වැඩියි. ඒක හින්ද පස්සේ කාලෙක විකුනගන්නත් ලෙසියි.
  2. ASR

    ඉස්සෙල්ලාම කරපු රස්සාව බලන්න කියන්න

    ගැරැෆික් ඩිසයින්ර් + හාඩ්වෙයාර් ටෙක්නීෂියන් + ටයිප්සෙයටින් + සියලුම කොමියුනිකේෂන් කටයුතු + කැෂියර් + වෙබ් ඩිසයිනර් + සොෆ්‍ට්වෙයාර් ඩිවලොපර් මම ඔය ඔක්කොම එකම තැන එකම පාර කරා පඩිය 2500 සිට 6000 දක්වා පරාසයේ තමයි. හිගන පඩියක් වුනාට මම එතනට යද්දි මොකුත්ම එක්ස්පීරියන්ස් එකක් තිබුනෙ නෑ. කොලිෆිකේෂන්...
  3. ASR

    Hologram technology coming to a smartphone

    මේ ලගදී ඉන්දියාවේ අගමැති වුන මොඩි ගේ දේශපාලන රැස්වීම් ඔක්කොම ඔය තාක්ෂනෙන් කීප තැනක එක පාර පවත්වලා තියෙනව. මට නම් ඇස්දෙකෙන් දකිනකන් ඔක හිතාගන්න අමාරුයි. මෙතනින් ගිහින් බලන්න. https://www.youtube.com/results?search_query=modi+hologram+speech
  4. ASR

    Hologram technology coming to a smartphone

    මේ ලගදී ඉන්දියාවේ අගමැති වුන මොඩි ගේ දේශපාලන රැස්වීම් ඔක්කොම ඔය තාක්ෂනෙන් කීප තැනක එක පාර පවත්වලා තියෙනව. මට නම් ඇස්දෙකෙන් දකිනකන් ඔක හිතාගන්න අමාරුයි.
  5. ASR

    අලුත් KM Player එක එපා වෙලාද?

    ‍අලුත් km එකෙත් පැත්තෙන් ඇඩ් වැටෙනවනෙ බන්. potplayer එක හොදයි බන්. සබ් ටයිටලුත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්.
  6. ASR

    මෙහෙමයි_වෙන්න_තිබ්බෙ

    ඕකේ තියෙන විදියට වුනා නම් ඒක නිකන් කථාවක් වෙනවනේ. එහෙම වුනානම් කට්ටිය අද වෙනකම් බලන් ඉන්නේ නෑනේ කොටාට මොකද වෙන්නෙ කියල බලාගෙන.
  7. ASR

    ✰ 2014 Bajaj Pulsar 150 ✰

    :yes::yes::yes::yes:
  8. ASR

    omputer_hardwar_tech_course

    මචන් මම මේ කියන්නේ මේ ෆීල්ඩ් එකේ තියෙන අත්දැකීමෙන්. මගේ අයියට කොම්පියුටර් ෂොප් එකක් තිබුන. මාත් ඒකේ කාලයක් වැඩ කරා. හාර්ඩ්වෙයා විතරක් කරල නම් 10-15 කට වඩා හම්බෙන ජොබ් එකක් හොයාගන්න අමාරුවෙයි. දැන් කොම්පිටර් ෆීල්ඩ් එකේ තරගකාරීත්වය වැඩියි. පොඩි එකාගේ පටන් ගොඩක් අය කොම්පියුටර් එකක අප්සට් එකක්...
  9. ASR

    බුදු මල්ලියේ උදවුවක් ඕන ( බොන එක නවත්තන්න )

    ඕකට බෙහෙතක් තියෙනව. එකෙන් පෙත්තක් දුන්නම බොන්න හිතෙන් නෑ. බැරිවෙලාවත් බොන්න හිතිල බීව ගමන් වමනෙ යනව. මම අදුරන බේබද්දෙක් ඉන්නව. පොරගෙ යාළුව කොහොම හරි පෙත්ත පොවනව.
  10. ASR

    adsl help

    rj11 එක දිග වැඩි වුනාට අවුලක් නෑ. මම ගාව ඉස්සර තිබුන අඩි 30ක් විතර එකක්. rj45 එක තමා දිග වැඩි වුනොත් අවුල් යන්නෙ. මොකටද බන් ඕක ඔෆ් කරන්නෙ.
  11. ASR

    android app

    නෑ. ඒව මැකෙනව. ඕන නම් මම කිවුව විදියට කරල ඒව setup file විදියට ආපහු ගන්න පුලුවන්.
  12. ASR

    ලොකු උදව්වක් ඔනේ.........

    Windos 7 වල සිංහල inbuilt එනව මම දන්න විදියට නම්. Region and language එකෙන් සිංහල keyboard එකක් දාගන්න විතරයි තියෙන්නෙ.
  13. ASR

    ලොකු උදව්වක් ඔනේ.........

    keyman හරි helabasa සොෆ්ට්වෙයර් දෙකෙන් එකක් දාගෙන නෝමල් සිංහල ෆොන්ට් වලින් ටයිප් කරන්න. යුනිකෝඩ් වල එච්චර ෆොන්ට් වර්ග ඇත්තෙත් නෑනෙ. ඒක තමා සාර්ථකම වැ‍ඩේ.
  14. ASR

    android app

    Google play එකේ ඕන තරම් APK එක බැකප් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාස් තියෙනවා. APK backup කියල සර්ච්පාරක් දාල බලන්න. මම නම් යූස් කරන්නේ ES file Explorer එක. එකෙනුත් App වල බැකප් එකක් ගන්න පුලුවන්.
  15. ASR

    Beautiful & Sexy Colombo

    මේ ඔරිජිනල් කොළඹ නෙවේනෙ බං. ෆොටෝෂොප් කොළඹක් නෙ. මට ඔබ ගැන ආඩම්බරයි "Adobe".
  16. ASR

    ලොකු උදව්වක් ඔනේ.........

    පොටෝ ෂොප් එකට ‍ටයිප් කරපු ටික පේස්ට් කරල ඒකේ ටෙක්ස්ට් ටූල් එකෙන් ‍ඒ ටික සිලෙක්ට් කරල ෆොන්ට් එක විදියට යුනිකෝඩ් ෆොන්ට් එකක් තෝරන්න. Iscolapotha තමා ගොඩක් කොම්පියුටර් වල තියෙන යුනිකෝඩ් ෆොන්ට් එක.
  17. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    මම ගාව තිබුන 7.2 ඩොංගල් එකට වඩා දෙගුනෙක විතර ස්පීඩ් වෙනසක් තියෙනව කියල මටනම් තේරුනා.
  18. ASR

    Aduma ganata internet..

    මගේ අලුත් 21.6mbps ඩොංගල් එකෙන් 8-9Mbps විතර එනව. පැයකට 2Gb විතර ගන්න පුලුවන්. 7.2 ඩොංගල් එකෙන් නම් ආවේ 3-4Mbps වගේ තමා. 1Gb එන්න පැය 1 විනාඩි 15 ක් විතර යනව. මට සීග්නල් හොදටම නෑ. කනු 2-3 ක් වගේ තමා තියෙන්නෙ. හච් එකේ නම් 2-3Mbps වගේ තමා එන්නේ.
  19. ASR

    Brand new motor bike Helmet imported

    koheda yaluwa inne. kurunegala peththeda?

    No contents