1. ASR

    Paypal Withdrawl to Sri Lanka ( very Soon)

    තැන්ක් යු මචන්.
  2. ASR

    Motorcycle Maintanence Tips 02

    තව එකක්, ගිනි අවුවේ නවත්තල තියල ටැංකිය රත්වෙලා තියෙන කොට තෙල් ගහන්න එපා. එතකොට ටැංකිය ඇතුලෙ වාශ්ප වශයෙන් තියෙන පැට්රල් ටික පියන ඇරිය ගමන් එලියට යනව. ගහන තෙල්වලිනුත් ටිකක් වාශ්ප වෙනව ටැංකියේ රස්නෙට. බොරුනම් ටැංකිය රත්වෙලා තියෙන වෙලාවක පියන ඇරල පැත්තෙන් බලපන්.
  3. ASR

    Paypal Withdrawl to Sri Lanka ( very Soon)

    මගේ ලංකාව රට විදියට දාල හදපු පේපැල් එකකුයි, මැලේසියන් විදියට හදපු පේපැල් එකකුයි තියෙනව. මම සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හිතන් ඉන්නෙ. ඒක මොන පේපැල් එකවුන්ට් එකට සෙට් කරොත්ද හොද? කෙඩිට් කාඩ් එකක් ගන්නෙ නැතිව පේපැල් එකත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් වෙන ක්‍රම දැනට තියේද?
  4. ASR

    How much money in your bank account

    මගේ එකවුන් ටික මෙන්න, මහජන - 20000/= ලංකා - 1000/= සම්පත් - 15000/= ජාතික ඉතිරි කිරීමේ - 105000/= ඊට අමතරව බයික් එකක්, ලැප් එකක්, ෆෝන් එකක් ගත්තා. (හරියටම කීවොත් ඕව එකක් නෙවේ එකට වඩා ගත්ත. මට වාසිවෙන ගානකට ආවම දෙනව) හරිහමන් රස්සාවක් කරන්න පටන් අරන් දැන් අවුරද්දක් විතර ඇති. ඒ ටිකට කරගත්ත ටික තමා...
  5. ASR

    Super mario TV game finishing in 5 minutes

    මම පොඩි කාලේ ඕකෙන් තොර ලෝකයක් නෑ.
  6. ASR

    Govigama Vs Karaava

    මමත් සමාජෙට බහින්න කලින් හිතන් හිටියෙ දැන් ලංකාව දියුණුයි. ඔය කුල කෙහෙල්මල් දැන් නෑ කියල. මගේ කුලේවත් මම දැනන් හිටියේ නෑ ගොඩක් කල් යනකන්. ඒත් ගොඩක් අය කුලය හොයනව. එලිපිට නෙවෙ. කවුරුත් එලි පිට කථා කරන්නෙ නෑ. ‍වෙන කුල වල අය ඉන්න තැන් වල කථා කරනනෙත් නෑ. අනිත් අය තමන්ගේ කුලේ කියල දැන ගත්තට පස්සෙ...
  7. ASR

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම හොදට අදුරන බේරේක් ලයිනර් ගහන කෙනෙක් ඉන්නවා. එයා නම් කියන්නෙ අලුතෙන් කඩෙන් ගන්න එපා කියල. හබ් එකත් කැපෙනවලු. බේරෙකුත් නෑලු. මට පිටිපස්සේ ලයිනර් දෙක ගහල දුන්න 250/= ගත්තෙ. බේරේක් නම් එල කිරි වගේ තියෙනව.
  8. ASR

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගේ ඩිස්කවර් එකෙත් ඔහොම වෙනව. දෙපැත්තෙ ලයිට් දෙක පත්තු කරාම ටිකක් අඩුවෙනව. හෙඩ් ලයිට් එකට තව ටිකක් අඩු වෙනව. ‍ඩිම් ෆුල් කරද්දිත් RPM වෙනස් වෙනව.
  9. ASR

    Need to buy LCD or LED Monitor.. Pls help

    මට නම් ලංකාවේ මාකට් එකේ බෑරෑන්ඩ් නිව් මොනිටර් වලට වඩා HP, Samsung වගේ බෑරෑන්ඩ් වල පිට රට යූස් කරපු මොනිටර් වල කලර් හොදයි. මම කියනවට පොඩ්ඩක් කඩේකට ගිහින් කම්පෙයාර් කරල බලපන්. ඔය මොකේවත් කලර් නම් CRT වගේ Accurate නෑ. ටික කාලයක් යූස් කරද්දි ඕක පුරුදු වෙයි.
  10. ASR

    නව අදහස් අවශ්‍යයි..

    1. ගෙදර වත්තේ ඉඩකඩ තියෙනව නම් එලවලු පලතුරු ටිකක් වවපන්. ලොකු ගානක් නම් හොයන්න බෑ තමයි. ඒ වුනාට පිරිසිදු වස විස නැති කෑම කන්න හම්බෙනව වගේම ඒකෙන් ලැබෙන ආත්මතෘප්තිය මිල කරන්න බෑ. 2. අපේ අල්ලපු ගෙදර ඉන්න අය ගෙදර කොසු ඉදල් හැදි වගේ ඒව හදල කඩ වලට දානව. වැඩ ඇරිල ඇවිල්ල තමා කරන්නෙ. 3. සල්ලි...
  11. ASR

    my doggy

    සීසන් එකට බල්ලන්ට බැල්ලියන්ට ඕක කරන්න දුන්නෙ නැතුවම උන් අප්සෙට් වෙනව. ඒක හින්ද ඌව අගුපිල් ගානේ යවන්නෙ නැතිව ගෙදරට හොද වර්ගෙක බැල්ලියක් ගෙනත් බන්දල දීපන්. පැටව් හම්බෙනවට කැමති නැත්තම් වද සැත්කමක් කරපන්.
  12. ASR

    දෙවියෙක් වෙමු ( OOP )

    elakiri bump
  13. ASR

    Innovex TV හොඳයිද බන්?

    ape gedarath thiyenne 24" ekak. ikman.lk eken second hand gaththe. 15/= kata. kisima awulak nam nee. 1year withara use karanawa. wide screen tv walin lankawe 4:3 ratio chanal baladdi poddak adila penne. ekata karanna deyak nee.
  14. ASR

    ආයුබෝවන්

    :lol::lol::lol::lol:
  15. ASR

    තවත් ලොකු උදව්වක් ඕනේ මචන්ලා.....

    මේන් මේක දාගනින්. කී මොකුත් ඕන නෑ. XP SP3 අලුතෙන්ම ෆෝමැට් කරල දාන්න.
  16. ASR

    Sampath bank kello.

    ඔව් බන්. සම්පත් බෑන්ක් එකේ කෙල්ලොත් ලස්සනයි. ඒ වගේම කඩිසරයි. අපි නොදන්න දෙයක් ඇහුවොත් ලස්සනට කියල දෙනව. මැනේජර්ගේ වුනත් කිසි ලොකුකමක් නෑ. මන් පළවෙනි ඇඩ්සෙන්ස් චෙක් එක මාරු කරගන්න ගියෙත් සම්පත් බැංකුවකට. එතන කවුන්ටර් එකේ හිටිය කෙනත් ඇඩ්සෙන්ස් චෙක් එකක් මීට කලින් දැකල නැද්ද කොහෙද? ඊට පස්සෙ එක...
  17. ASR

    Desktop E bill help

    පොසෙසර් එක වොට් 60-70 ක් වුනාට ඒක උපරිම යූසේජ් කරන කොට තමා එච්චර පිච්චෙන්නෙ. නැත්තම් වොට් 10-20 ක් විතර පිච්චෙයි. විජීඒ කාඩ් එකත් එමමයි. මුකුත් වැඩක් නොකර තියෙනව නම් කොම්පියුටර් එකට එල්සීඩී එකටත් එක්ක වොට් 100-200 ක් විතර වැය වෙයි. වැඩ කරනවනම් කරන වැඩේ අනුව වෙනස් වෙනව. දළ වශයෙන් වොට් 200 ක්...
  18. ASR

    REFURBISHED Items is good?

    Zigo Nebula 18-19 ganak Dialog tab 25k ganan hariyatama mathaka nee. asanna ganan demme.
  19. ASR

    REFURBISHED Items is good?

    Zigo Nebula
  20. ASR

    Bajaj Bike Service

    මට නම් මෙච්චර කාලෙකට මුකුත් අප්සෙට් එකක් වුනේ නම් නෑ. මගේ යාලුවෙකුගේ ඩිස්කවර් එකක් සේවිස් කරාට පස්සේ ඩිස්‍එක හිරවුනා. පොර හිමින් යන එකෙක් හින්ද අනතුරක් වෙන්නැතිව බේරුනා. මෙන්න මන් සේවිස් කරන තැන කරන වැඩ ටික. මේව තැනින් තැනට කරන කෙනාගෙන් කෙනාට ටික ටික වෙනස් වෙන්න පුලුවන්. 1. සීට්, ටැංකිය, සයිඩ්...

    No contents