1. ||K~E~M~I~T~H||

    Krunegala Hoda Hotel ekak....?

    උඹ කසාද බදින්න ඉන්න කෙල්ල නම්, මොන එහෙකට ද බං රූම් ගානේ යන්නේ, :rolleyes: පලයන් කෝ, කෙල්ලගේ ගෙදර, උඹට 4 වෙනකම් නෙවෙයි, දවසම වුනත් කතා කරගෙන ඉන්න බැරි යෑ. :baffled:
  2. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අපේ ලංකාවේ සංස්කෘතිය ගැන බොහෝ මිනිසුන් හිතාගෙන හිටියත්, ඒ අනුව ක්‍රියා කරන්න බොහෝ මිනිසුන් උත්සහ ගන්නේ නෑ, ඒ හින්දාම තමයි, තමන්ට නිදහසේ ක්‍රියා කරන්න පරිසරයක් ගොඩ නැගෙන්නේ නැත්තේ. දැන් බලන්න ළමයෙක් හදා වදා ගන්න ගත්තාම, ඒ දේ ගැන එක එක මිනිසුන් එක එක කොනයෙන් බලන්න උත්සහ ගන්නවා, බැලුවාට කමක් නෑ...
  3. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පවුලක් වුනාම ඔහොම තමයි බං, මේ වගේ වැඩ මුළුවලට සහභාගි වෙන්න තරම් වේලාවක් අඩු වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද.
  4. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මේ වගේ දේවල් කරන එක ගැන වේලාවකට ඒ දෙමව්පියන් ගැන කෙන්තියක් ආවාත්, මම නම් සතුටු වෙනවා, මේ සමාජයේ අපිට ඇහෙන කතා අනුව බලද්දි මේ වගේ රැක බලාගන්න ස්ථාන වලට ඇවිත් බාර දීලා යන එකත් කොයි තරම් දෙයක් ද. මේ ලෝකෙට ඉපදිලා මොහොතක් යන්නටත් කලින් ම එලොව යවන්න උත්සහ දරණ දෙමව්පියන් ඉන්න සමාජයේ හැටියට මේ වගේ...
  5. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එහෙමද. එක එකාගේ වාසනාව තමයි. අනාථ වුනත් ඒ ළමයිගෙනුත් වාසනාවක් තියෙන්න ඕනේ, හොද දෙමව්පියන් ලැබෙන්න. ඔව්, බං කොහොමත් මව් සෙනෙහස තියෙන්නම ඕනේ නේ, කිරි එරෙන්න, සමහරුන්ට ළමයි හම්බ වේලාත් කිරි දෙන්න බැරිව ලතවෙන උදවිය ඕන තරම් මේ සමාජයෙත් ඉන්නවා.
  6. ||K~E~M~I~T~H||

    පවුල්_කෑම

    මේ වගේ හිතන්නවත් බැරි නිර්මාණ බිහි වෙන තරමටයි. කලා කරුවෙකුට වුනත් හොද ජිවිතයක් උදා වෙන්නේ. ඇත්තටම සුන්දරයි.
  7. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කොහොමත් බං හොද පවුලක් මේ වගේ හදාවදා ගන්න ගත්තාත්, ලොකු මහත් වේලා තේරෙන වයස එද්දි ඒ අයට හේතු ගන්වනවා, තමන්ව හදාවදා ගත්ත එක ගැන. ඒ කියන්නේ ආදරය නැති කමට නෙවෙයි, තව දුරටත් රසහක් ව තියෙන දේ රැක බලා ගන්න බැරි හින්දායි, කොහොමත් ඒ පැංචා ඒ ආදරය හොයාගෙන ගියත්, මේ තාක් කල් රැක බලා ගත්ත දෙමව්පියන්වත්...
  8. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එළකිරි අඩවියේ ඉන්න සාමාජිකයන් තම තමන්ගේ ගම් වල මේ වගේ වැඩසටහන් දියත් කරනවා නම්, කොයි තරම් දෙයක් ද. අපි පොඩිවට මේ වගේ වැඩසටහන් කලාම, වත්කම් තියෙන උදවිය වුනත් මේ දේවල් දැකලා ඒ අයගේ දෑස් ඇරෙන්නත් බැරි නෑ, සමහරු වත්කම් තියාගෙන ඒ අයට ඒ සල්ලි වියදම් කරන්න විදියක් නැතිව දගලනවා, එහෙව් එකේ මේ වගේ...
  9. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මේ වගේ වයසේ පැංචලාව ට අනිවාර්යෙන් ම ආදරය ඕන කරන වයසක්, අනික ආදරය තේරුම් කරලා හදා ගන්න පුලුවන් වයසක්, ඒ හින්දා දරු කමට හදා ගන්න අයට ඒ තරම් අමාරුවක් වෙන්නේ නෑ, මේ පැංචලාව රැකබලා ගන්න.
  10. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔව්, උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බං, ඒත් මචන්, ආදරය ලැබෙන එකම ප්‍රමාණවත් නේ, මේ පැංචලාගේ අනාගතයට. ඒ ගැන හරි හිතලා අපිට සතුටු වෙන්න බැරි කමක් නෑ.. ඔව්, කොහොමත් හදා ගන්න කලින් ඒ නීතිමය පසුබිම ගැනත් හොදට හොයලා බලන්න වෙයි, නැත්නම් හදා ගත්තාට පස්සේ පොඩි එකා ලොකු වුනාට පස්සේ, තමන් මේ ළමයාගේ...
  11. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඇත්තටම දුකයි, අපිට පුලුවන් පුලුවන් හැටියට ඒ පැංචන්ගේ සතුට වෙනුවෙන් ක්‍රියා කරන්න එක දවසක් වෙන් කරන්න පුලුවන් වුනත්. අපි බලන්න ඕනේ ඒ ළමයින්ගේ ජිවිතය පුරාවටම සතුටෙන් ඉන්න පුලුවන් පරිසරයක් ගොඩ නගන්න, අන්න එදාටයි අපිට ලෝභ නැතුව කටක් ඇරලා සතුටු වෙන්න පුලුවන් වෙන්නේ. ඇත්තටම උඹලා කරපු වැඩේ හොදයි...
  12. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ලොකු දෙයක් එහෙම වෙනවා නම්, නැත්නම් බං ඕය වයසේදි මව් කිරි දෙන්නේ නැතිව පිටි කිරි දිලා හදා ගන්න ගියා නම්, ඒ පැටවුන්ගේ ක්‍රියාශිලිත්වය අඩු වෙන්නත් බැරි නෑ. අනික කොහොමත් දෙමව්පියන්ගේ ලැබෙන රැකවරණය වගේම ආදරයක් ලැබෙන එක කොයි තරම් දෙයක් ද.
  13. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔව් බං එක තමයි මමත් මේ කියන්න ගියේ, පෙනුමෙන් පෙන විදියට මාස 3 ක් නැත්නම් 4 ක ළමයෙක් වගේ නේ. එහෙම එකේ නිකන් ආවාට ගිහිල්ලා පොඩි එකාව අල්ලන්න යන්න එපා බං, අපේ ඇගේ තියෙන විෂ බිජ යන්නත් බැරි නෑ. අනික උඹලා වැඩ කරලා දාඩිය පිටින් ම ගිහිල්ලා තිබ්බා නම් තවත් අනාතයි. කොහොමත් අපිරිසිදුව ගියා නම් කොහොමත් ඒ...
  14. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඒ බබාලව අපිට ඕනේ නම් හදා ගන්න විදියක් නැද්ද බං. අපිට ඉල්ලුම් කරලා ගන්න පුලුවන් නම් ඒ පැංචලාගේ අනාගතය සරු කර ගන්නත් පුලුවන් කම තියෙනවා. හේතුව ළමයින් නැති අය කොයි තරම් ඉන්නවා ද.
  15. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    යකෝ, පෙනුමෙන් පෙන විදියට මාස 3 ක් නැත්නම් 4 ක ළමයෙක් වගේ නේ. :shocked::oo::baffled:
  16. ||K~E~M~I~T~H||

    දෙමල කැරියෙක්

    ගෙදර ගිහිල්ලා බලන්නම්.
  17. ||K~E~M~I~T~H||

    දෙමල කැරියෙක්

    SLT ලිමිට් පැනලා බං, ඒ හින්දා බලන්න විදියක් නෑ. :( මේ විඩියෝ එකේ මොනවාගේ දෙයක් ද වෙන්නේ.
  18. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔව්, හොයලා බලපන්, මමත් සෙට් වුනා නම් දැනුවත් කරන්නම්.
  19. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අනිවාර්යෙන් ම, මේ පාර හොයා ගත්ත ළමා නිවාසයේ සිමිත පිරිසක් නේ හිටියේ, ඒ හින්දා වැඩේ අපි හිතනවාටත් වඩා හොදට සංවිධාන වේලා තියෙනවා වගේ. අපි අනිත් පාර කරන වැඩේ මීටත් වඩා සාර්ථකව කරන්න බලමු, මේ විදියට එළකිරි එවුන් තම තමන්ගේ ගම් වල ළමා නිවාස ඒ වගේම වැඩිහිටි නිවාස වලටත් හිත යොමු කරලා මේ වගේ වැඩසටහන්...
  20. ||K~E~M~I~T~H||

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මම නුවර ඉදලාත් මේ වැඩේට සහභාගි වෙන්න බැරි වුන එක ගැන ඇත්තටම දුකයි බං. මොනවා කරන්න ද අපිට මේවාට වාසනාවක් නැතිව ඇති, පිණක් දහමක් හරි කර ගන්න. නුවර අපි සෙට් එක මේ විදියට මාස දෙකට සැරයක් හරි මේ වගේ වැඩකට අත ගහමු, හැමෝටම මේ පාර සංවිධානය කරපු වැඩසටහනට සහභාගි වෙන්න බැරි වුන අය ඕන තරම් ඉන්නවා. ඒ අයටත්...

    No contents