හයිබ්‍රිඩ් හැම වාහනයකම වගේ පස්ස ටිකක් කචල් තමයි, ඒත් ඒ දේ නිෂ්පාදකයන් ලොකුවට හිතන්නේ නැතිව එක දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න හේතුව, ඒ වාහනයේ පස්ස ගැන වැඩි පිරිසකට ප්‍රශ්නයක් වේලා නැති හින්දා වෙන්න ඇති,. මොනවා වුනත් ටොයොටා හයිබ්‍රිඩ් වාහන වලින් සාමාන්‍ය මිළ මට්ටමකින් යන පවුලේ වාහනයකට මේ වාහනය...