1. ||K~E~M~I~T~H||

    නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්

    උඹේ අවාසනාව බං උඹ ෆුට් බෝඩ් එකේ ඉදලාත් ඌ උඹ ලගින් ම බැහැලා ගිහිල්ලාත් උඹට උඹේ ලැප් බෑග් එක හදුනා ගන්න බැරි වුන එක. ඩබල් ඩෝ බස් එකක් ද ? සිංගල් නම් ඉතින් අහු වුනා නම් උඹට පළු යන්න නෙළන්න තිබ්බේ. උඹ රැක් එකේ බැග් එක තියද්දිම ඌ උඹව නොට් කරන්න ඇති, උඹ සරළ චරිතයක් කියලා දන්න හින්දා අහු වුනත් ගේමක්...
  2. ||K~E~M~I~T~H||

    නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්

    ලැප් එකක් බස් රැක් එකේ දානවාද මචන්, උඹ බස් එකේ හිටගෙන ආවානම්, උඹට කරන්න තිබ්බේ ඉදගෙන ඉන්න කෙනෙක්ගේ අතට දෙන එක. අනික සෙෆ්ටි එක පැත්තෙන් වුනත් හිතන එකෙක් කවදාවත් ම රැක් එක උඩ ලැප් එක තියන්න යන්නේ නෑ, ඌ අරන් බහින එක උඹ දැක්කා ද ?
  3. ||K~E~M~I~T~H||

    Toyota Aqua

    ඇයි බං උඹ ලග එකක් තියෙනවා නම්, චෙක් කර ගන්න පුලුවන් නේ තමන්ටම, ඇයි උඹේ එකේ කියක් වැඩ කරනවා ද ?
  4. ||K~E~M~I~T~H||

    නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්

    මේ කාලේ හැටියට බං කොයි තරම් ට්‍රැකින් ක්‍රම තිබ්බාත් ලේසියෙන් හොයා ගන්න විදියක් නෑ. ෆොන් හොරකම් කරලා ගිය එවුන්ගෙන් කී දෙනෙකුටද ඒ ෆොන් ආයෙත් ලැබිලා තියෙන්නේ. දුක තමයි මචන්, ඒත් මට තියෙන ප්‍රශ්නේ ලැප් එක උස්සන් යන කම් උඹ මොකද කලේ කියන එකයි. පික් පොකට් නම් ගහන්න පුලුවන් කියමු කෝ කොයි කාටත් ඒත් ලෑප්...
  5. ||K~E~M~I~T~H||

    KEELLS SUPER

    උඹට බිලේ වැඩි වුන හින්දා නේ බං උඹට ඕය තරම් තරහා ගියේ, නිකන් හරි අඩුවෙන් බිල් කරලා තිබ්බා නම්, උඹ ඒ දේ ගිහිල්ලා එවුන්ට පෙන්නයි ද ? ඒත් අපේ කඩේ නම් මේ වගේ දේවල් සුළබව වෙන දේවල්, සමහරු ඉන්නවා කෙලින් ම බොසාට කොල් එකක් දිලා කියනවා, ඊට පස්සේ නම්, කැෂියර් එකේ හිටිය එකාට පළු යන්න බණි, ඒත් හුගාක් එවුන්...
  6. ||K~E~M~I~T~H||

    Plane Film

    ** AIR FORCE ONE ** United 93 ** Airplane ** Top Gun ** Air America ** The Great Waldo Peper මේ ෆිල්ම්ස් ටික හොයලා බලපන්, නෙට් එකෙන් සර්ච් කරද්දි දැක්කේ.
  7. ||K~E~M~I~T~H||

    Before end of this year PAYPAL පේපෑල් PAYPAL

    කියන විදියට වැඩේ ඉක්මණින්ම වුනා නම් හරි. මේ කතාව මීට අවුරුදු 2කට උඩදිත් කියාගෙන හිටියා, අපිත් ඇගිලි ගණන් කරගෙන හිටියා දැන් එයි දැන් එයි කියලාත් ඒත් තවම අපිට හීනයක් විතරයි.
  8. ||K~E~M~I~T~H||

    ^^^^ OUR RESPECT ^^^^

    යකෝ මෙතන තියෙන රටවල් වලින් වැඩි හරියක් ම මුස්ලිම් රටවල් නේ. ඒත් අපේ රටේ දි අන් ආගමිකයන්ට කරන දේවල් දන්නවා නම් මුං මෙහෙමවත් අපිට සහයෝගයක් දෙන්න හිතන්නෙ වත් නෑ.
  9. ||K~E~M~I~T~H||

    Vote karanne kohomada???

    එහෙම දෙන්න විදියක් නෑ බං. එකම පක්ෂයේ 3 දෙනෙකුට දෙන්න පුලුවන්. අනික උඹට එකෙක්ට දෙන්න ඕනේ නම් එක කතිරයක් දුන්නාම හරි. උඹට පක්ෂ 3කට දෙන්න විදියක් නෑ.
  10. ||K~E~M~I~T~H||

    MY VERY FIRST TIME (18+)

    :lol:
  11. ||K~E~M~I~T~H||

    ආයුබෝවන්

    එළකිරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා, එත් උඹේ ගිණුමේ නම නම් ටිකක් අහලා පුරුදුයි වගේ.
  12. ||K~E~M~I~T~H||

    මොකක්ද මෙ නුවර පැත්තෙ ගෙවල් ගනෙ කට්ටියක් &#347

    අපිට සාස්තර කියලා පේන බලන්න පුලුවන් කියලා හිතුවාද බං, උඹ නුවර කොහෙන්ද කියලා කියපන් ඊට පස්සේ උඹ ඉන්න තැනේ වෙනත් එවුන් ඒ හරියේ පදිංචි වේලා හිටියා නම් ඒ ගැන දැනුවත් කරයි. ඉතින් ගෙදර ආවානම් උඹලා කතා කලේ නැද්ද, මොකක් ගැනද දැනුවත් කරන්නේ කියලා උඹලා අහලාවත් බැලුවේ නැද්ද. මට නම් පෙන්නේ උඹ මෙතන බොරුවක්...
  13. ||K~E~M~I~T~H||

    Potty training DOG - Help

    සාමාන්‍යයෙන් කොයි වගේ වේලාවකට ද මුං ජරා කරන්නේ කියලා නිර්ක්ෂණය කර ගන්න, ඊට පස්සේ වත්තක් තියෙනවා නම් මුට නිදහසේ ඇවිදින්න පරිසරයක් හදන්න, මාස 5ක් හින්දා වැඩි දුර යන්නේ නෑ, අනික මචන්, මුංව හැම තිස්සේම කුඩු කරලා තියා ගන්නත් එපා, කුඩු කරනවා නම් ටිකක් නිදහසේ ඉන්න පුලුවන් විදියට කුඩු කරන්න.
  14. ||K~E~M~I~T~H||

    Podi hekp eka dipanko

    උඹේ බජට් එක අනුවයි ඒ දේ තේරුම් ගන්න ඕනේ, උඹට ගාණ ප්‍රශ්නයක් නැත්නම් උඹ ඕය කියලා තියෙන තැන් ඇත්තටම හොදයි.
  15. ||K~E~M~I~T~H||

    රු 5000 බඩු මලු බෙදනවෝ

    උඹත් ගත්තාට ද ?
  16. ||K~E~M~I~T~H||

    Toyota Aqua

    ඔව්, මචන් අනිවාර්යෙන් ම, එකත් එහෙමද. ඔව්, ඉතින් අකමැති වෙන්න තරම් දෙයක් නෑ නේ, මේ වාහනයේ සුන්දරත්වයත් එක්ක බලද්දි.
  17. ||K~E~M~I~T~H||

    Toyota Aqua

    මට නම් ෆිට් එකේ පෙනුමට ඒ තරම් ලොකු ආසාවක් නෑ, ඉස්සරහා පෙනුමත් ඒ තරම් මට සැටිස් නෑ, ටිකක් හරි කමක් නෑ කියමු කෝ, උඩ වහලේ කෙලින් නෙවෙයි බං තියෙන්නේ ඒ හින්දා තවත් චාටර් පෙනුමක් තියෙන්නේ, කාර් එකක් කිව්වාට කාර් එකේ පෙනුම එන්නේ නෑ, ඒ වාහනේ ඉස්සරහා ඉදලා පිටි පස්ස බලද්දි. අනික ඒ වාහනයේ එම්බොස් ගතිය...
  18. ||K~E~M~I~T~H||

    Toyota Aqua

    ඔව්, යාරිස් එක ඇවිත් මචන් ඇකුවා එන්න කලින් රිලිස් වේලා තිබ්බේ, ඒත් ලංකාවේ යාරිස් එක ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ, ඒකට හේතුව නම් හරියටම මටත් තේරුම් ගන්න විදියක් නෑ.. පෙනුම අතින් ගත්තාම ඇත්තටම ඒ වාහනයටත් ආසාවක් හිතුනා ඒක දැක්ක මුල් කාල වලදි. හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් වාහනයේ පෙනුමට නම් මගේ ඒ තරම්...
  19. ||K~E~M~I~T~H||

    Online Money Help

    Bump, උඹට සෙට් වුනොත් අපිටත් කියපන්.
  20. ||K~E~M~I~T~H||

    හම්බයො සෙට් එකක් මට කෙලවනවා..කරගන්න දෙයක් &#35

    කාට ද බං උඹ pm කලේ ? මට නම් ඇවිල්ලා තිබ්බේ නෑ.

    No contents