ටිකක් ෆාස්ට් සබන් ජාතියක් දුන්න නන් තමා හොඳෂෝයි බාබා..
බබාලට දෙල්මා වෙතින් දෙල් සබන් නොමිලේ..![]()

ටිකක් ෆාස්ට් සබන් ජාතියක් දුන්න නන් තමා හොඳෂෝයි බාබා..
බබාලට දෙල්මා වෙතින් දෙල් සබන් නොමිලේ..![]()

aniwaryenma..me wage dewal aith karanna thiyenawanam loku deyak..
![]()
යාළුවා;16458900 said:මම දන්න කියන කීපදෙනෙක් ඉන්නව. මේ ලඟදිත් කෙනෙක් ගැන දැනගත්ත. කසාදත් බැඳලා. දැන් ඇත්ත අම්මව හොයනව
කුචු කුචු ලොක්කා;16458002 said:පප්පියා පෙරේතයා බඩජාරියා

ඔව්, උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බං, ඒත් මචන්, ආදරය ලැබෙන එකම ප්රමාණවත් නේ, මේ පැංචලාගේ අනාගතයට. ඒ ගැන හරි හිතලා අපිට සතුටු වෙන්න බැරි කමක් නෑ..
ඔව්, කොහොමත් හදා ගන්න කලින් ඒ නීතිමය පසුබිම ගැනත් හොදට හොයලා බලන්න වෙයි, නැත්නම් හදා ගත්තාට පස්සේ පොඩි එකා ලොකු වුනාට පස්සේ, තමන් මේ ළමයාගේ දෙමව්පියන් කියලා හොයාගෙන එන්න බැරි කමකුත් නෑ.
kellata thanikara piti kiri thamai dunne...

අනිවාර්යයෙන්මකොහොමත් බං හොද පවුලක් මේ වගේ හදාවදා ගන්න ගත්තාත්, ලොකු මහත් වේලා තේරෙන වයස එද්දි ඒ අයට හේතු ගන්වනවා, තමන්ව හදාවදා ගත්ත එක ගැන. ඒ කියන්නේ ආදරය නැති කමට නෙවෙයි, තව දුරටත් රසහක් ව තියෙන දේ රැක බලා ගන්න බැරි හින්දායි, කොහොමත් ඒ පැංචා ඒ ආදරය හොයාගෙන ගියත්, මේ තාක් කල් රැක බලා ගත්ත දෙමව්පියන්වත් ලේසියෙන් අමතක කරන්න හිතලාවත් බලන්න යන්නේ නෑ,..

ne ban mama kiwwe kiri case eka, mama danna nisa kiwwe. ape massinalath ekkenk hadagatta ipaduna gamanma aragena. den montisory yanawa, kella genawata passe menna ilaga aurudu deke kolloma dennek hambunakellata thanikara piti kiri thamai dunne...
එළකිරි අඩවියේ ඉන්න සාමාජිකයන් තම තමන්ගේ ගම් වල මේ වගේ වැඩසටහන් දියත් කරනවා නම්, කොයි තරම් දෙයක් ද. අපි පොඩිවට මේ වගේ වැඩසටහන් කලාම, වත්කම් තියෙන උදවිය වුනත් මේ දේවල් දැකලා ඒ අයගේ දෑස් ඇරෙන්නත් බැරි නෑ, සමහරු වත්කම් තියාගෙන ඒ අයට ඒ සල්ලි වියදම් කරන්න විදියක් නැතිව දගලනවා, එහෙව් එකේ මේ වගේ සත්කාරයක් කලා නම්, අපේ හිතට කොයි තරම් සැහැල්ලුවක් ද දැනෙන්නේ.



ape manussaya baninawa mata pics deka dekala, ai giye nette kiyla.
etapasse hitha hadan hitiya ithin..
paw ahinsaka babala..
ethana hitapu paalikawa kiwwa a inna babaalawa samahara ammala agahigakam wage prashna nisa eheta baaradeela yanawa kiyala...hithakin neme lu deela yanne..ehema yana aya aith enne nalu babawa balanna...
samaharu awith yanawalu..
samaha ayawa usawi niyoga wage ewainuth ethanata genawalu...![]()
ape manussaya baninawa mata pics deka dekala, ai giye nette kiyla.
ekane..aparade enna thibba..
a babalawa mulinma dakka welawe aduna mata nam..![]()
etapasse hitha hadan hitiya ithin..
paw ahinsaka babala..
![]()
පවුලක් වුනාම ඔහොම තමයි බං, මේ වගේ වැඩ මුළුවලට සහභාගි වෙන්න තරම් වේලාවක් අඩු වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද.
අපේ ලංකාවේ සංස්කෘතිය ගැන බොහෝ මිනිසුන් හිතාගෙන හිටියත්, ඒ අනුව ක්රියා කරන්න බොහෝ මිනිසුන් උත්සහ ගන්නේ නෑ, ඒ හින්දාම තමයි, තමන්ට නිදහසේ ක්රියා කරන්න පරිසරයක් ගොඩ නැගෙන්නේ නැත්තේ. දැන් බලන්න ළමයෙක් හදා වදා ගන්න ගත්තාම, ඒ දේ ගැන එක එක මිනිසුන් එක එක කොනයෙන් බලන්න උත්සහ ගන්නවා, බැලුවාට කමක් නෑ කියමු කෝ, කරබාගෙන හිටියා නම් ඒක කාටත් ප්රශ්නයක් නෑ, .. ඒත් එහෙම නොවෙන හින්දායි මෙතන ප්රශ්නේ වේලා තියෙන්නේ..

ne ban enna nam eka payin ready, but kalin dagatta wedak tibba hawasata, eka nisai ena eka atheriye, kalin denagatta nam aniwa set wenawa ape ekawath aragena.

ඊලග එකටනම් අම්මපා ලොවෙත් සෙට් වෙනවා..

hmm eka aththa..![]()
ඇත්තටම සුපිරිම වැඩක් කරලා තියෙනවා. කැන්ඩියන් අයියගේ ඕගනයිසින්ග් ගැන ලොවෙත් කියන්න ඕනේ නෑ පට්ට තමා. මමත් ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් නිවාඩු තිබ්බේ නෑ.ඊලග එකටනම් අම්මපා ලොවෙත් සෙට් වෙනවා..