උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන
:shocked:...මේක ඇත්තටම සුපිරී වැඩක්...:shocked:
කාලෙකින් එළකිරි එකට ඇවිත් මේ විදිහේ Thread එකක් දාන්න බැරි උන හන්ද ඔන්න අද හිතුන.මේක ඇත්තම පට්ට සුපිරී වැඩක් මට නම්.අමාරුවෙන් ඉගෙන ගන්න හදන..ඒ වගේම උනන්දුවක් තියන රැකි රක්ෂා හොයන්න සුදුසුකම් හොයන බලන ඔයාලට...