පලවෙනියෙන් මතක් වෙන්ව මගේ ස්කොලේ යන කාලේ ආදරේ නි** නදී** ජයරත්නව.. ඒ හතරේදී..ඊට පස්සේ ඔන්න මතක් වෙන්ව.. මගේ පරණ crush එකක් පබ** ජය** රත්**** ව.. එය ත් පහ වසරේ.. :D
ඔහොම යනකොට මම පන වගේ ආදරය කරපු මගේ පළවෙනි සබැ ආදරය හ** ම*** ජය**** ව.. ඊළගට ඔන්න මගේ දෙවැනි ආදරය මෙලි** හං** පෙරේ** ව... ඔහොම...