1. nishshankapieris

    Car Insurance Problem

    nadu kiuwoth machan mage lawyer ta yana fee ekath ganna puluwanda? uba lawyer kenek allannama one na. policiyen naduwa karanne, policiyen kiyai uba mechchara wandiyak illanawa kiyala. nadu karaya illana gana sadarana nam eka gewanna kiyala anith ekata ana karai.
  2. nishshankapieris

    Car Insurance Problem

    අනිත් එකාගේ වැරැද්ද පැහැදිලිව පේනවා නම් උගෙන් වන්දි ගන්න එක තමා හොදම දේ. උසාවියේදී කොහොමත් ඌ වැරැද්ද පිළිගන්නවනේ. ඒ නිසා උබට උගෙන් වන්දි ගන්න මහා ලොකු අමාරුවක් වෙන්නේ නෑ. ඉන්ෂුරන්ස් වල රස්තියාදු වෙන කාලේ වගේම තමා. lol,
  3. nishshankapieris

    Car Insurance Problem

    ක්ලෙම් එක අප්රු කරන එකාට පුළුවන් bad Claims කියල ඊලග Accident එකේදී Loading එකක් දාන්න. එතකොට උබේ අතින් ගෙවන්න වෙන ගාන වැඩි වෙනවා. No Claim Bonus එක කොහොමත් අඩු වෙනවා.
  4. nishshankapieris

    ප්‍රභාකරන්ගේ_පුතා

    මචං මන් හිතන්නේ ඔය කතව බොරු. එහෙම දෙයක් සිද්ද උනේ නැහැ. ඕක හිතාමත ගොතපු බොරුවක්
  5. nishshankapieris

    පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ

    තෑන්ක්ස් දැනුවත් කලාට
  6. nishshankapieris

    නව අයවැය

    බජට් එකෙන් නම් ටැක්ස් වගයක් අඩුවෙන සීන් එකක් තියෙනවා නේද?
  7. nishshankapieris

    Sri Lanka Forces - LRP / STF

    Ela ela. Patta thread eka.
  8. nishshankapieris

    bike එකේ වැඩට යනව නම්

    එළකිරි බ්‍රෝ. දවසක් එකෙක් දාල තිබ්බ පාරේ යනකොට බයික් වල යන උන් එක්ක මල පනිනවා. උන්ගේ කිසි විනයක් නෑ කියල. එක තරමක් ඇත්ත වෙන්න පුළුවන්. එත් කාර් පදින එවුන් කෙලින පිස්සු හැමදාම වගේ මම දකිනවා. විශේෂයෙන් ගෑනු. අම්මප ටෙන් වීල් එකක් උනානම් ගිහින් අනිනවා චොප්ප වෙලා යන්නම කියල හිතෙනවා. කව්රු මොනා කලත්...
  9. nishshankapieris

    මහ පුරවැසියාගේ ආදර්ශය

    2010 mahinda divurum deeme uthsaweta giya wiyadama mathakada katahari? 2010 දී මහින්ද දිවුරුම් දීමේ උත්සවේට ගිය වියදම මතකද කාටහරි?
  10. nishshankapieris

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    ඡන්දෙ කුරුටු ගානවා.
  11. nishshankapieris

    කඩේ යන්න කලින් උත්තර දීපල්ලකො

    රටේ බහුතරය ඔය වගේ හිතන එවුන් නිසා හැමදාම මහින්ද මහත්තය දිනුම්...:angry::angry: කතා කරලා වැඩක් නෑ බං. ඕව ගැන කතා කරන්න ගියොත් ඇඟේ ලේ රත් වෙනවා. එච්චරයි.:no::no:
  12. nishshankapieris

    ජවිපෙ නුගේගොඩ ජන රැළිය!!!!

    ලංකාවේ ඉන්න එවුන්ට ඕව කියල වැඩක් නැහැ බං. මොළේ කියල දෙයක් නැද්ද මන්ද මුන්ට.
  13. nishshankapieris

    2015 දී මහින්දට ඡන්දය නොදීමට හේතු

    ශෂින්ද්‍ර රාජපක්ෂට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය දිගු කාලයක් ලබා ගැනීමට හැකි වන ලෙස 'විහාර දේවාලගම් පනත' වෙනස් කිරීම.
  14. nishshankapieris

    web database

    elazz Bro.
  15. nishshankapieris

    web database

    web macho Bill enter karanna database 1 one. host karanna wenawa
  16. nishshankapieris

    web database

    web database Help! මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ කරලා තියෙනවා. SQL දන්න කව්රුහරි ඉන්නවනම් මට PM එකක් දාපන්කෝ. වෙන්න ඕනේ මේකයි SQL web database එකක් හදාගන්න. :confused::confused:

    No contents