උබ මම හිතන්නේ සාධාරණය කියන වචනේ තේරුමවත් දන්නේ නැති පොඩි බබෙක්.
මේකනේ බන්, සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එකෙක් ගුවන් සමාගමක සභාපති වෙන එක අසාධාරණයි. අන්න ඒ වගේ. තව කිව්වොත් සැහෙන තියෙනවා. එත් උබ දන්නවනේ ඔක්කොම, නොදන්නවා වගේ හිටියට. අනේ බන් උබ පව්.
කොටසක් වාහනේ ගියා කියල එක කොහොමද බන් අසාධාරණ...