ඒක චම්පික දැනටමත් කියල ඉවරයි,ඊයෙ සටනෙදි පොර කිවුවා මයිත්රී චන්දෙ දිනුවම නාමල් මන්ත්රීතුමා ඇරුනම අනිත් ඔක්කොම සන්ධානෙ මන්ත්රීවරු ටික ආයෙත් මයිත්රී එක්ක කියලා...![]()

මම ටැට්ටරේ හාමුදුරුවන්ට දෙන්න බැලුවෙ. අඩු ගානෙ ටැට්ටරයක් හරි හම්බවෙයිනේ![]()

ලොල් ... උඹ මහින්දව පරාද කරන්න කතා කරන්නෙ ට්රැක්ටරෙට ඡන්දෙ දීලද ... ඔයිට වඩා හොඳයි මහින්දටම කතිරෙ ගහපන්![]()





joke ekak kale![]()
... අපි බලන්න ඕන මිනිහ කරන හොර වැඩ, උප්පර වැට්ටි ඔක්කොටමත් ඉඩක් තියල තව වැඩි ඡන්ද ගානකින් පරද්දන්නතණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා විමුක්තිය පතා
නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක
ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්
''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන
එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද
ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
නොඒසේනම් එය සිතත් නැති කයත් නැති
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''
මෙය ඇසූ හිමිසද
හෝරා ගණනක් වැඩහිද නිසලව
කීවේ මෙලෙසය
''ඔබ ඇසූ පැණයට
පිළිතුරු නැත මට''
එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා
පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු
එහි සිටි සෙසු දන සැම අමතාලා
දෙසූහ මේ සුලු කතාව උපමා
''දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබුණි
රත් පැහැගත් ගිනි ජාලා
එහි පියසෙන් උසට නැගුණි
එහි තුල මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඩගා
පිටවන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වුවේ නැත
එක් අයෙකුගේ රවුල පවා
පිලිස්සෙද්දි ඔහු ඇසුවේ
'ගෙයින් පිටත මිට හොදද
වැසි වසීද සුළග තදද
දැවෙන නිවස දමා ගොසින්
ඉන්න ගෙයක් තියෙනවාද'
මෙවැනි ප්රශ්න රාශියක්ය
මම පිළිතුරු නොදී ඔහුට
නැවත වරක් වුණෙමි නිහඩ
මට හිතුනා මේ දරුවන්
නගන ප්රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුණාම කියා
සත්තකින්ම ප්රිය දරුවනි
යම් මිනිසකු පොලෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැතිය මට කියන්න''
එළෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙරකල
got from fb.


සිරා මචන්. හිතාගන්න බැ ඇත්තටම රටේ අනාගතේ කොයි පැත්තට යයිද කියල.චම්පිකලා එකතු වෙලා ඉන්නෙ හොඳ දේකට,මහින්දත් එක්කත් එකතු උනේ එහෙමයි,ඒත් මහින්දගෙ වැරදි වැඩ නිසා අන්තිමට කඩාගෙන ආව,මයිත්රී දිනලා පොරත් වඩේ අවුල් කරගත්තොත් චම්පිකලට කරන්න වෙන එකම දේ තමයි ඒකට විරෝදය පාල ඉවත් වෙන එක,ඕක තමයි තිත්ත ඇත්ත,ඔය චම්පික ලොක්කා ඇරෙන්න මයිත්රී එක්ක ඉන්න එක ගොබිලෙක්වත් සුවර් නැහැ,හැබැයි මහින්දත් දැන් පිරිහිලා ඉන්නෙ අන්තෙටම,ඇඬෙනව සින්හලු...
well said machanඔව් මචන් අපි අහුවෙනවා.
ඒත් මේ වෙලාවෙ අනිවා හිතන්න ඕන අඩු නරක තියන කෙනා කවුද කියලා. ඊට පස්සෙ එන මැතිවරණෙදි අපි බලමු ඔය දෙපැත්තටම පාඩමක් උගන්නන්න.![]()