ඈ බන් දැන් ඔබාමට අණ දුන්නේ නැත්තම් හමුදාවෙන් නිකන් හිතල ගිහින් ලාඩන් ව මරනවද ? එතකොට කවුරුවත් කියන්නේ නැතුව ඉංජිනේරුවෝ වැඩ කරනවද ? බිල්ඩින් හදනවද ? කවුරු හරි කරපු හොද වැඩක් අගය කරා මිස මෙතන කවුරුවත් පාරම් බෑවේ නෑ ෆ්‍රෙන්..
අනික ඒකනේ බන් දැන් නලුවෙක් නොවෙන මොලයක් පත් කරගත්තේ.. ඇත්තටම පත් උනා...