LTTEයට සොහොන් බිමක් !!!
කිලිනොච්චියේ කොටි සොහොන් බිමක් හදන්න දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් විසින් ඔහුට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක් ලබාදී ඇත.
කිලිනොච්චියේ, කනකපුරම් ප්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ. සොහොන් බිම විනාශයට පත්ව ඇති...