ඇයි අර්ජුන් ඇයි ???
1993 වසරේ තිරගත වූ විජය ධර්ම ශ්‍රී ගේ "ගුරු ගෙදර" යනු ජගත් චමිල සහ යශෝධා විමලධර්ම රඟ පෑ මුල්ම
සිනමා නිර්මාණය ය.
එහි නීලා ලෙස රඟ පෑ යොවුන් යශෝධා විසින් රවීන්ද්‍ර රන්දෙණියට තෙපළන තීරණාත්මක දෙබසකි.
කිසි දා අමතක කළ නොහැකිය.
"ඒත් ..... ඒ අද්දරටම එනකං ඇයි අර්ජුන් අයියේ මට ඔය ටික...