1. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    ඇයි ඕයි ඒම :(
  2. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ කියල තමයි කෙලවල ගියේ...
  3. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    උඹට PM එකක් දැම්මා... දවස් දෙක තුනක් වෙනවා.. බලල ආසාවට රිප්ලයි එකක් ?? :dull::oo::baffled:
  4. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    පොර මලා බන්... දැන් ඒ සින්දු අහන්න බෑ ඒ නිසා .. :baffled:
  5. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න, සෝන්ග් එක දෙන්න පුලුවන්ද අයියාහ්හ්හ් ???
  6. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    මට ටු පක් ගේ සින්දුවක් දෙන්න පුලුවන්ද ?
  7. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    තෙල් ඇමති රණතුංග මාමි ව ගීතයකට එකතු කරගන්න පුලුවන්ද ?
  8. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    රජරට යුනි එකේ මෙඩිසින් කරන අද උපන් දිනය සමරන නංගිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි
  9. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    පෙට්‍රල් අයියේ..
  10. DJU9

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    තෙල් නැද්ද අයියේ ?
  11. DJU9

    ~OLD Classic Nonstop Mix~

    :cool:
  12. DJU9

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආතල් ඕයි :lol::lol::lol:
  13. DJU9

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    එහෙම එකක් තියෙනවද බන් :lol:
  14. DJU9

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    9 එනවා කියන්නේ ඕකේ තෙල් එලියට ඇවිත් පිරිපහදු වෙලා ෂෙඩ් වලට එන්න ලබන සතියවත් වෙයි .
  15. DJU9

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    ඕව වෙනස් වෙන්න ආයේ මේ වගේ ආසික් ලන්තයක් අලුතින් හදලත් බෑ ඔන්න බලපන් 9 බජට් එකෙන් කියකින් හරි තෙල් අඩු කරපු ගමන් ඔය ඔක්කොම අමතකයි අපේ උන්ට.. :lol: ඒ වගේ මහ කාලකන්ණි හැත්තක් මේ රටේ ඉන්නේ .:dull:
  16. DJU9

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    මචන් මන් මෙහෙම කියන්නම් , මගේ යාලුවෙක්ගෙ ෂෙඩ් එකක් තියෙනවා.. උගේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටැංකි දෙකක පෙට්‍රල් තියෙනවා. පෙරේදා ඉදන් ඒ තෙල් දෙන්නේ නැහැ. ඩිසල් විතරයි ගහන්නෙ. පෙට්‍රල් නැත කියල බෝඩ් එක දාල (ඌට පින්සිද්ද වෙන්න තමයි අපි තෙල් ෆුල් ටෑන්ක් ගහගත්තේ) බජට් එකෙන් පස්සේ බවුසර් වලට ඔඩර් එක දාල...
  17. DJU9

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    ඔය වගේ මෙගා ඩිල් දාන්න ඉන්නේ ඉතින් කීප දෙනයි.. හැබැයි ඉතින් හත්පොලේ ගාගන්නවා.. කියක් හරි දීල අමාරුවන් ලිස් කරලා වාහන ගත්ත මිනිස්සු ඕවා දන්නේ නෑ බන්. හෙන ගහනවා ඔය කරන වැඩ වලට.. මොකද මහා උන්ගේ වාහන වලට ඔය තෙල් ගහනවා කියලද.. උන්ට කිසි ප්‍රශ්නයක් නෑ.. හැම හෙනයක්ම පොඩි මිනිහට..

    No contents