ජොබ් එකක් කරන ගමන් බිස්නස් එකක් කරන එක නම් ප්රායෝගික දෙයක්
නෙවෙයි මචන්ල.
එක්කෝ ජොබ් එක නැත්තම් බිස්නස් එක.
මොකද අන්තිමට ස්ට්රෙස් වෙලා දෙකම නැති වෙනවා.
ඒ නිසා එක දෙයක් හරියට කරපන්.
එතකොට ජිවිතේ ගොඩ දාගන්න පුළුවන්
බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි
මට කියන්න තියෙන්නේ අනිවා තමන්...