ජය මඟුල් ගී හා මාර පරාජය ~~~~
මේ ලිපියත් මම කියවපු හොඳම ලිපියක්.අපේ සමහර අය තාම දන්නේ නෑ ජයමංගල ගාථා කියන්නේ මොනවද කියලවත්.සමහර අය ජය මංගල ගාථායි මහා මංගල සූත්රයයි පටලවගෙන.ඔන්න එහෙනම් ඒ පටලව ගැනිල්ලත් අදම දුරු කර ගම්මුකෝ.සමහර අය මාර පරාජය කිව්වට ඒක මොකද්ද කියලවත් දන්නේ නෑ.
m8ZTmpbtB1s...