1. nwnbs

    Gagana Purawata......

    ලස්සනයි මල්ලියා... නියමයි... :D
  2. nwnbs

    ආදරය සහ ප්‍රජනනය

    හ්ම්ම්... හිතන්න ඕන ප්‍රශ්නයක්... විවාහයෙන් පස්සෙ ආදරේ අඩු වෙනවනම් එතන තියෙන ප්‍රශ්නය දන්නෙ ඒ දෙන්නම තමයි ඉතිං... උගුලක් ගැනද කියල නම් මම දන්නෑ ඕං... :D
  3. nwnbs

    අමුතුයි මෙ සීත දුරුත්ත

    අමුතුයි ඔබේ කවත් සීත දුරුත්ත වගේම... ලස්සනයි ඊටත් වඩා...අපූරු නිර්මාණයක් යාළුවා...
  4. nwnbs

    ♥♥♥.....හයිකු කවිය.....♥♥♥

    හයිකු කවියක්...මුලින්ම ස්තුතියි ඒකෙ තේරුම කියල දුන්නට... ගොඩක් ලස්සනයි අක්කා... ඔව්. ගොඩක් අමාරුයි තමයි ආදරේ කෙටියෙන් ලියන්න... මොකද ලියන්න ගත්තහම දිගටම ලියවෙනව... අමුතුම ලස්සනක් තියෙනව මේකෙ...
  5. nwnbs

    කාර්ය බහුල වෙලාවක උනත් ඇවිත් අපිත් එක්ක ගොඩක් ලස්සන නිර්මාණයක් බෙදාගත්ත එක ගැන ගොඩක් සතුටුයි මිත්‍රයා... :) මේ නිර්මාණය ගොඩක් ලස්සනයි...
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේ ලිපිය 27 ඉරිදා දිවයින පත්තරේ තිබුනෙ. හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න... කියවපු නැති අය හිටියොත් කියවල බලන්න... රෝහණ බැද්දගේ නිර්මාණ සහ අපගේ අනන්‍යතාවය සිංහල සංගීතයක්‌ නිර්මාණය කිරීම මුල්කර ගෙන ඇති වූ මතවාදී ගැටුම...
  7. nwnbs

    Kukulanta Upadesak........

    එළ එළ... තව තවත් අමුතුම අමුතු වැදගත් අදහස් පහළ වේවා...
  8. nwnbs

    වැටෙන කඳූළු

    තිළිණි නංගියි (ඊයෙ තමයි නම දැනගත්තෙ) පියුමි නංගියි මම කියන්න ඕන දේවල් ඔක්කොම වගේ කියල...ඉතිං මල්ලියො...හිත ශක්තිමත්ව තියාගෙන ඇයව හොඳින් රැක බලා ගන්න... එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න මහන්සි වෙන්න... අපිට කරන්න පුළුවන් එච්චරයි... අත්තම්මාට දීර්ඝායුෂ පතනවා අපි හැමෝම...!!! මල්ලියා ආයිත් ලියන්න හිතපු...
  9. nwnbs

    I Hate My Parents

    අම්මෝ... ගොඩාරියක් පිංතූර...:D එළකිරි...:D
  10. nwnbs

    පද පේලි .....

    ඔළුවෙ අත ගහගෙන ඉන්න විදියටනම් ටිකක් රිදෙන්න වැදිල වගේ...:rofl::rofl::rofl:
  11. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම්...// තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් නොතෙමී තෙමි තෙමි සතුටින් යන්නට තිබුනා.../// මඟ යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුනා.../// ක්‍රිශාන්ත එරන්දක - මන්දාරම් අඳුර මැදින්
  12. nwnbs

    පද පේලි .....

    මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම්...// තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් නොතෙමී තෙමි තෙමි සතුටින් යන්නට තිබුනා.../// මඟ යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුනා.../// -ක්‍රිශාන්ත එරන්දක- මන්දාරම් අඳුර මැදින්
  13. nwnbs

    පද පේලි .....

    පෙම් කවක් ලියනවා මම ආයෙත් මල් ගහක් ගහක් ගානේ... ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමු වේවි සිත මාගේ...//
  14. nwnbs

    පද පේලි .....

    සිත සිරකොට බැඳි දඩු වැට බිඳුනා වේ... සිත සිත යා කල සෙනෙහස හැමුවා වේ...
  15. nwnbs

    පද පේලි .....

    මාර ලිස්ට් එකක්නෙ... හොර චැට් ත්‍රෙඩ් එකට පිං සිඩ්ඩ වෙන්න මමත් තුන්සිය අනූ ගානක් පෝස්ට් දාල... :D:rofl:
  16. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මටත් මතකයි අයියා ඔය චිත්‍රපටය... රූපවාහිනියේ නැරඹුව... ලස්සනයි... ඒ වගේම ගාමිණී මහත්මයගෙ කතාවටත් මම ආසයි... (බැහැ පෙන්නල යන්න ආපු සිද්ධිය එහෙම... :D) (බන්දු සමරසිංහත් ඒ දවස් වල හිටපු හැටියට දැන් නම් අපරාදෙ කියල හිතෙනව...)
  17. nwnbs

    පද පේලි .....

    මා දෑතේ වෙලිලා එදා රෑ සීතේ සඳ පානේ පිය නැගුවා ඒ ඦායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා
  18. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හොඳ අක්කෙකිය ඔබ ලැබුනේ ඇගෙ පිනට සැනසී ඉන්න ඇය ඒවී ඉක්මණට ඔබ නෙත් තෙතයි දැනුනොත් ඒ බව ඇයට හිතට බරක් වෙයි ඒ දුක තව ඇයට
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මිල්ටන් මල්ලව ආරච්චි සමඟ නීලා වික්‍රමසිංහ - කීන දං මිටක්
  20. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නංගවනම් අපිටත් miss තමයි මෙයා ඒත් ඉතින් ටික දොහකින් ඒවි එයා පුංචි පුංචි සතුටු කඳුළු සමඟ එයා එනකම් ඉතින් ගොතමුකො කවි නොවී දුකා:(

    No contents