1. nwnbs

    පද පේලි .....

    දෙයියන්ටවත් පේන්නෙ නැති හැටි...:rofl:
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිතට කවි එන්නෙ නෑ නොලියන්නත් හිතක් නෑ ලියන කවුරුත් පේන්න නෑ ආවොත් මං දැන්ම යන්නෙ නෑ
  3. nwnbs

    කෝ ?

    වාව්... මේක නම් නියමයි යාළුවා... අමුතුම නිර්මානයක්... සුබ පතනව ඔබට තව තවත් නිර්මාන කරන්න...
  4. nwnbs

    ~~ මම ආදරෙයි ~~

    ගොඩක් ලස්සනයි යාළුවා... :)
  5. nwnbs

    Happy New year To All

    අපූරු නිර්මාණයක් සමඟ ලස්සන සුබ පැතුමක්... ඔබටත් සියළුම දෙනාටත් ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වෙන්න කියල පතනව...!!!
  6. nwnbs

    31st night

    හොඳ නිර්මාණයක් යාළුවා... එලකිරි... :D 31... තවත් එක දවසක්... 01 වෙනිද... තවත් එක දවසක්...
  7. nwnbs

    පද පේලි .....

    මල් කැකුළකට ආදරෙයි කියන්න තහනම් නෑ පුංචි සමනලුන්ට... ලඟට ලංව කවි ලියන්න අවසර ඇතිනම් මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්... අහස තරම් දුරක ඉඳන් පිනි වැස්සක් බිමට එවා ඔබෙ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකි නම්... ඒ කෙහෙරැළි සිප ගන්නට ඇයි මට තහනම්... ගහ කොල නටු වලට හොරෙන් මහ රෑ ඔබෙ ලඟට ඇවිත් ඔබෙ...
  8. nwnbs

    හ්ම්ම්... ඔහොම තමයි මල්ලියො... ලෙඩ දුක් එනකොට එන්නෙ එකපාරටම...ලඟින් ඉන්න... හොඳින් සලකන්න...

    හ්ම්ම්... ඔහොම තමයි මල්ලියො... ලෙඩ දුක් එනකොට එන්නෙ එකපාරටම...ලඟින් ඉන්න... හොඳින් සලකන්න... බලාගන්න... ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ...
  9. nwnbs

    පද පේලි .....

    ජය වේවා...!!! ජය වේවා...!!! දහ දාහක් ගැහුවා... දහ දාහක් ගැහුවා... (අමල්ක නංගගෙ යාළුවො දෙන්නෙක් එහෙම කිය කිය නටනව... :D ) හැමෝටම සුබ පැතුම්...:):):) තව ඉදිරියටම යමු... එළකිරි...
  10. nwnbs

    ~ Cell Phone Eka Aapu Dura ~

    මාර දුරක්නෙ ඇවිත් තියෙන්නෙ... :D ගොඩක් වටින තොරතුරු ටිකක් නංගියො... ස්තුතියි...:)
  11. nwnbs

    :(:( :( ආච්චි අම්ම මල්ලියට ගොඩක් ලඟින් ඉඳල තියෙනව මම හිතන්නෙ...

    :(:( :( ආච්චි අම්ම මල්ලියට ගොඩක් ලඟින් ඉඳල තියෙනව මම හිතන්නෙ...
  12. nwnbs

    Our Deepest Sympathy to Sahan678!

    ඒ පියාණන්ට නිවන් සුව ලැබේවා...!!! ශක්තිමත්ව ඉදිරියට මුහුණ දෙන්න සහෝ...
  13. nwnbs

    ~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

    ගොඩක් අර්ථවත් නිර්මාණයක් අයියා... එතනත් ඉන්නෙ අපේම සහෝදරියන් පිරිසක්... එහෙම හිතන්න පුළුවන්නම් ඔය කුමාරවරුන්ට......
  14. nwnbs

    :( වයස්ගත වෙනකොට ලෙඩ දුක් වැඩියිනෙ මල්ලි...හොඳින් බලගන්න එක තමයි කරන්න තියෙන්නෙ... හ්ම්ම්ම්......

    :( වයස්ගත වෙනකොට ලෙඩ දුක් වැඩියිනෙ මල්ලි...හොඳින් බලගන්න එක තමයි කරන්න තියෙන්නෙ... හ්ම්ම්ම්......
  15. nwnbs

    පද පේලි .....

    මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ
  16. nwnbs

    වසත් කල හැර යාම

    සංවේදී කවක් මිත්‍රයා... සසර ඉම දකින තුරු, මෙවන් අකල් මරණයක් හිමි නොවේවා...මගේත් පැතුම එයයි...
  17. nwnbs

    පද පේලි .....

    අහස නුඹ මෙතරම් සැඩ යැයි හැඟුනෙ මහ වැසි වැටුනාමයි පොළව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියඟය ආවාමයි
  18. nwnbs

    හොඳින් ඉන්නව මල්ලියෝ... මල්ලිට කොහොමද?...පහුගිය දවස් වල තිබුන ප්‍රශ්න ඉවරද?

    හොඳින් ඉන්නව මල්ලියෝ... මල්ලිට කොහොමද?...පහුගිය දවස් වල තිබුන ප්‍රශ්න ඉවරද?
  19. nwnbs

    පද පේලි .....

    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වැහැලා... බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා...
  20. nwnbs

    පද පේලි .....

    පියුම් ගෑවෙන ඔබේ සුදෝ සුදු සළුවේ මුවා වී තුරුළු වී නිදන්නට මට හිතයි හංස ගීතාවේ... ගායනා තාලේ... හංසියේ...සුදෝ සුදු හංසියේ මගේ... :rofl:

    No contents