දැන් මතකද බං ඕව .. උඹ හිතුවද මම ලයිසන්ස් ගත්තෙ අද ඊයේ කියල .. අනිත් එක ලයිට් ගැන නම් ප්රශ්නයක් තිබ්බෙත් නැද්ද කොහෙදඑක්කෝ පොලිස් වෙබ් අඩවියේ සරලව දැම්ම නම් හරි නීතී සෙට් එක ...
Baane hack krnwane.

දැන් මතකද බං ඕව .. උඹ හිතුවද මම ලයිසන්ස් ගත්තෙ අද ඊයේ කියල .. අනිත් එක ලයිට් ගැන නම් ප්රශ්නයක් තිබ්බෙත් නැද්ද කොහෙදඑක්කෝ පොලිස් වෙබ් අඩවියේ සරලව දැම්ම නම් හරි නීතී සෙට් එක ...

මගේ ඉස්සර වාහනේ ඔය වගේ සිද්දි උනා. දැන්නම් ලයිට් ගෙන අවේ නැත්නම් Screen එකේ indicate කරනවා. එයට අමතරව වෙනම ටොන් එකක් එකක් දෙනවා.

දවල්_කෑම - 08-26-2016, 12:10 PM
මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා.
මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.
මම නම් හවස 6 පැන්නට පස්සෙ ලයිට් දාලාමයි යන්නෙ
කොච්චර එළිය උනත් නිවන්නෙ නම් නැහැ
එක පාරක් දුර මල ගේක ගිහින් කඩවත හරහා ආවෙ, ලයිට් නිවලා තිබ්බෙ පාර පට්ටම එළිය නිසා
එක පාරටම කරන්ට් ගියා කියපල්ලා කො, පාර අයිනෙ අර ටෙලිකොම් බොක්ස් එකේ ඇනුනා එහෙමම ගිහින්
දැන් නම් ඒක නිසා ඕෆ් කරන්නෙම නැහැ බන්