මාමෙ, රාජකීය වෙදා වෙන්න බැරිවෙයිද දෙයිගොල්ලගෙ සපෝට් එකෙන්
මෙන්න නියම තැරිදාර සාඩින් බයියෙක්
------ Post added on 1632545701
සෑර් කොරා නේද හාල්වලටත්. ඩඩ්ලිටත් පදිරි අන්තිමට. ආයෙ ආයෙ ගේමු මුන්ව තව තව හොරා කකා මිනිස්සුන්ව නොමරා කන්න. බඩු මිලෙනුයි ටැක්ස් එකෙනුයි. මාමා බත් නෙවෙයිද කන්නෙ මේදවස්වල...