1. S

    ආ.. මෙන්න!

    මාමා තමයි නියම සාසන භක්ෂකයා, සාසනෙත් තමන්ගෙ ගුඩ්ස් සර්විසස් ලබාගන්න යොදාගන්නනෙ හදන්නෙ. පිරිසිදු දහම දේශනා කරන සිල්වත් ස්වාමින්වහන්සේලා වැඩ ඉන්නවා. මාමගේ අධර්මය අවශ්ය නෑ.
  2. S

    ආ.. මෙන්න!!

    කෝ දැන් අවුරුදු 15ක් තිස්සෙ මේකේ ලියනවා නේද, තාම කවුරුත් නෑ නේද. ඒකෙන් තේරෙනවා නේද තමුන් කියලා තියෙන්නෙ ධර්මය නොවෙන බව, වැදි බණ බව
  3. S

    ආ.. මෙන්න!

    මාමේ තවත් බොරු නොදොඩා, මේකෙ පච නොවී, මෙතන ධර්මය විකුනන් කන්න හදන්නෙ නැතුව ගුඩ්ස් සහ සර්විසස් ඉල්ලලා, කරුණාකරලා ගෙදර ගිහින් අල බතල එලවලු ටිකක් හිටවන්න. නිකරුනේ කාලෙ කන්නෙ නැතුව. මාමේ තවත් බොරු නොදොඩා, මේකෙ පච නොවී, මෙතන ධර්මය විකුනන් කන්න හදන්නෙ නැතුව ගුඩ්ස් සහ සර්විසස් ඉල්ලලා, කරුණාකරලා ගෙදර...
  4. S

    FB එකේදි කියපු කතා..

    මාමේ තවත් බොරු නොදොඩා, මේකෙ පච නොවී, මෙතන ධර්මය විකුනන් කන්න හදන්නෙ නැතුව ගුඩ්ස් සහ සර්විසස් ඉල්ලලා, කරුණාකරලා ගෙදර ගිහින් අල බතල එලවලු ටිකක් හිටවන්න. නිකරුනේ කාලෙ කන්නෙ නැතුව. මාමේ තවත් බොරු නොදොඩා, මේකෙ පච නොවී, මෙතන ධර්මය විකුනන් කන්න හදන්නෙ නැතුව ගුඩ්ස් සහ සර්විසස් ඉල්ලලා, කරුණාකරලා ගෙදර...
  5. S

    FB එකේදි කියපු කතා..

    මේ ටික හොදටම ඇති මාමා නොරහත් බව ඔප්පු කරන්න. රහත් උනා නම් තරහ යන්නෙ නෑ කියලවත් නොදන්න ලපටි පුද්ගලයෙක් ඔබ. කරුනාකර ගිහින් දහම් පාසැල් පොත් කියවන්න. ඔබ රහත් නෑ. ඔබ කියන ඒව අහන්න මිනිස්සු සුදානම් නෑ.ඔබේ අපේක්ෂා බිද වැටිම නිසා හටගත් මානසික අවපාතය ක්‍රමයෙන් මේ තත්වයට ඔබව පත්කර ඇත. මේ ටික හොදටම ඇති...
  6. S

    ආ.. මෙන්න!

    මේ ටික හොදටම ඇති මාමා නොරහත් බව ඔප්පු කරන්න. රහත් උනා නම් තරහ යන්නෙ නෑ කියලවත් නොදන්න ලපටි පුද්ගලයෙක් ඔබ. කරුනාකර ගිහින් දහම් පාසැල් පොත් කියවන්න.මාමා රහත් නෑ. ඔබ කියන ඒව අහන්න මිනිස්සු සුදානම් නෑ. මේ ටික හොදටම ඇති මාමා නොරහත් බව ඔප්පු කරන්න. රහත් උනා නම් තරහ යන්නෙ නෑ කියලවත් නොදන්න ලපටි...
  7. S

    FB එකේදි කියපු කතා..

    මාමට අයිති බූදලයක් නෙවෙයි සාසනය කියන්නෙ. ඒක තමන්ට වාසි ප්‍රයෝජන ගන්න තියෙන තැනකුත් නෙවෙයි. සියලු දෙව් මිනිසුන්ට පොදු, ප්‍රයෝජනයට ගන්න පුලුවන් දහමක්. ඒකත් අයිති කරගන්න හැදුවට තියෙන මරි මෝඩ කමට හරියන්නෙ නෑ. දහම තාමත් ජීවමානයි. නෙට් එකෙන්ම කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ දේශනා අහලා මෙතන තමන් හොයාගත්ත වගේ...
  8. S

    FB එකේදි කියපු කතා..

    එහෙනම් ඊයෙත් එල්ලි එල්ලි ආවේ බිත්තර බදින්නද මාමේ:lol::lol::lol::lol: රහත් තියා ධර්මයක හුලගක්වත් නොවැදුන කෙනෙක්. ධර්මයත් තමන්ගෙ වාසියට හම්බ කරගන්න යොදාගත් අසත්පුරුෂයෙක් දැක්කනේ ඌට ලන් වෙලා නිතර උදව් උපකාර කරන අයට විතරලු නිවන් යන්න පුලුවන්. ------ Post added on 1654137837
  9. S

    FB එකේදි කියපු කතා..

    සිරාවට මේ මාමා හිතන්නෙ ඌ රහත් නිසා ඌට ඕන දෙයක් කියලා බනින්න පුලුවන් අනුන්ට. ඒත් ඌට අනුන් වචනයක්වත් කිව්වොත් ලෝකාන්ත නිරයේ සදාකාලිකව කියලා. තව උපදෙස් දෙන දෙවි පිරිසක් ඉන්නවා කියලත් හිතනවා. ඒ මොන වගේ ලක්ෂනයක්ද අයියේ රහත් කෙනෙක් නිරයෙ යන්න පුලුවන් නම් ඒක මාමටත් අදාලයි නේද. මුලු ලෝකෙම රහත් කරන්න...
  10. S

    FB එකේදි කියපු කතා..

    මාමේ පහ වසර ලමයෙකුත් දන්නවා සෝවාන් ඉදලා රහත් වෙනකම් මාර්ගපල ලැබුවම අපායේ යන්නෙ නෑ කියලා. දැන්වත් මාමගෙ ධර්ම දැනුම ගැන තේරුම් ගන්න. ධර්මය මෙහෙම විකුර්ති කරන්න එපා. අලුතින් ඉගෙන ගන්න දහම් පාසලට ගිහින්වත්. ඔය කියන ඩිස්ඕඩර් එකද මාමේ තියෙන්නෙ. මටත් නොහිතුනා නෙවෙයි. ------ Post added on 1654010692
  11. S

    FB එකේදි කියපු කතා..

    සම්පූර්ණයෙන්ම වැරදි මාමේ, මාමට තව හුගක් දේවල් ඉගෙන ගන්න තියෙනවා යන්තම් දැනගෙන කියන ඒවා දහමට පටහැනියි. රස කතාවක් කිව්වට නම් කමක් නෑ අපිට බඩ අල්ලන් හිනාවෙන්න. අර අරගොල්ලො ගැන, සාක්කුවෙ ඉන්න කෙනා ගැන එහෙම !!!!! !!!!!! !!!!!!!! !!! මෙහෙම දානවට වඩා ලේසියි !*50 ;);););) ------ Post added on 1653998087
  12. S

    'Wrong Generation' STOP!

    මොලයක් තියෙනවා නේද ? රට මිනිස්සු සල්ලි එව්වොත් තමයි බන් ටිකක් හරි ඔලුව උස්සන්න වෙන්නෙ. ඒක අද මහ බැන්කුවෙනුත් කියනවා නේද පොඩ්ඩක් කියවපන්. රට උන් සල්ලි කොච්චර එව්වද පහුගිය අවුරුදු වල කියලා.
  13. S

    'Wrong Generation' STOP!

    දැන් කොහොමත් මේ දූෂිත රාජපක්ෂලාට ගෙදර යන්න වෙනවා. ඒක ස්ථිරයි නැත්නම් දෝෂාභියෝගය ගේනවා. අද මයිනා ගෙදර යනවා කියනවා ෂුවර් නෑ. කැවුම් කිරිබත් කා සතුට සමරමු. ඊටපස්සෙ රට දියුනු වෙයි. රටවල්වල ඉන්න රටට ආදරය කරන මිනිස්සු සල්ලි එවයි, රටවලිනුත් ආධාර ලැබෙනවා. මේ හොරු ඉන්නකම් ඒවා වෙන්නෙ නෑ!!!!! !!!! ...
  14. S

    FB එකේදි කියපු කතා..

    හෙට කිරිබත් කමූ, මයිනා හෙට(04) ගෙදර යනවලු. ඒක රටට ආදරය කරන කාගෙත් ජයග්‍රහනයක්. ගෝඨා මයිනා මුල ඉදලම ගත්තේ රටට හිතකර තීරණ විතරයි කිව්වේ නේද මාමේ එහෙනම් පිලිගන්න රනිල්ගෙ පත්වීමත් රටට හිතකර බව, එන යහපාලන ආන්ඩුවත් එහෙම බව. හාද ------ Post added on 1652408731 මාමේ තාමත් නාකි මයිනටයි, පිස්සාටයි කඩේ...
  15. S

    FB එකේදි කියපු කතා..

    මාමේ, හර්තාලය සාර්ථකයි අපි සතුටුවෙමු
  16. S

    FB එකේදි කියපු කතා..

    දෙයිගොල්ල මොනව කිව්වත් වැඩක් නෑ. අපි අරගලය කරනව මේ දූෂිත පවුල ගෙදර යනකම්. ගියාට පස්සෙ කිරිබත් කැවුම් කනව. ලොකුම විනාසයක් රටට කල දූෂිත පාලකයො දෙන්නා මුන්
  17. S

    FB එකේදි කියපු කතා..

    මාමා බත් නෙවෙයි නේද කන්නේ. රාජපක්ෂලා රටට කරපු විනාසේ දන්නවා මිනිස්සු. මුන් හොරා කාලම තමයි හැදුනේ. නිකන් බබා වෙන්න එපා. උන් සුනාමියට කලින් හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි බලහන්. කඩේ යන එකෙත් සිමාවක් තියාගන්න. මට පේන්න මාමටත් අර පිස්සාට වගේ මෙලො අල බෝලයක් ගැන තේරුමක් නෑ. පෂ්ෂෙන් ඉන්න දෙයිගොල්ලනෙ...
  18. S

    මාරපන ගියපු කළුවා වගෙයි!!

    කවුද පෂ්ෂෙන් ඉන්න දෙයිගොල්ලද ඔය අදහස් කිව්වේ. උඩින් ආපුවද එතකොට මාමේ නැන්දගෙ පැත්තේ හොද අහින්සක ලෙන්ගතු නැදැයො?? ------ Post added on 1654573720
  19. S

    FB එකේදි කියපු කතා..

    අපි මේ දූෂිත පාලකයින් දෙන්නා, ගෙදර ගිය දවසට තමයි කිරිබත් කන්නෙ, කැවුම් කන්නෙ. එදාට තමයි සැබෑ අවුරුද්ද ජාති බේද,ආගම් බේද කිසිත් නැතුව ලොව පුරා ඉන්න රටට ආදරේ අපේ ශ්‍රිලා0කිකයින් මේ දූෂිත හොර පවුල ගෙදර යැවීමට සහයෝගය ලබාදෙනවා. ඔවුන්ට අපේ ස්තුතිය. තවත් මුන්ගෙ අහවල් පැත්ත ඉබින කීප දෙනෙක් ඉන්නවා. ඒකට...
  20. S

    FB එකේදි කියපු කතා..

    අන්න ගමකුත් හදලා ගෝඨාගෝගම කියලා නියමයි. මේ දූෂිත, හොර පාලනය ගෙදර යවා කිරිබත් කමු, කැවුම් කමු මේ දූෂිත පාලනය ගෙදර යවාම කිරිබත් කමු #Gohomegota #Gohomerajapakses #Givebackstolenmoneyback ------ Post added on 1649660612 අපි මේ දූෂිත පාලකයින් දෙන්නා, ගෙදර ගිය දවසට තමයි කිරිබත් කන්නෙ, කැවුම් කන්නෙ...

    No contents