දැන් කලින් ඒවාට උත්තර දුන්නෙ උඹ නෙවෙයිද එතකොට.. මං හිතන්නේ උඹට multiple personality disorder කියන ලෙඩෙත් තියෙනවා
මාන්නෙට සෑහෙන වැදිලා රිදිලා ඉන්නවා කියලා පේනවා.. අපි බලමු කවුද විඳවන්නේ කියල..
තෝ කාලකන්ණියෙක් බව දැනගත්තෙ ඊයෙ නේ... ඔය අනික් කාලකණ්නි දෙන්න අමු කාලකණ්නි 2ක් බව කළින් ඉඳලම දන්නවා!!!
...............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
සංසාර අණතුර මැඩපවත්වලා / defeat කරලා සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙන්නේ 'ජෝඩු දාල' වැඩේට බැහැලා.. සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය - සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගානේ පින් රැස්කරලා කරලා කරලා කරලා.. අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන ඉපදෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ ජීවමාණව වැඩසිටිනා තාක් කල් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ ඉර පායලා තියනකම් විතරයි!! ඉර බැහැල ගියායින් පස්සෙ ඒ පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා උදාහරණයකින් දේශණා කරල තියෙන්නේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!!
ඔය condition එක ඉක්මවන්න පුළුවන්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්... පසේබුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!! ඒත් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළවෙන්නේ 'ධර්මය' එහෙම්පිටින්ම අතුරුදහන්වෙලා ගියායින් පස්සෙ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් සියලු දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීපු කරුණු කාරණා සක්වළේ කොහේවත්ම බෙහෙතකටවත් හොයාගන්න නැතිවෙන්නම විනාශවෙලා ගියායින් පස්සේ... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එක අංශුමාත්ර ගිණි පුපුරක් / ගිණි පුලිඟුවක් හරි ඉතුරුවෙලා තිබුණොත් ඒකෙන් ගිණි අවුළුවලා මුළු ලෝකෙම ගිණි තියන්න පුළුවන් වගේ සත්‍ය ශ්‍රී සද්ධර්මය කඳුළක් හරි සක්වළේ කොහේ හරි ආරක්ෂා වෙලා තිබෙණා තාක් කල් ඒ සක්වළේ පවතින්නෙ ඒ ධර්මය දේශණා කරපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සාසනය තමයි!!! !!! !!! එහෙම බුද්ධ සාසනයක් පවතින කාලෙට සක්වළක පසේබුදු බුදුරජාණන්වහන්සේලා පහළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පහළවෙන' තරමක් අර සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් ශ්‍රාවක - ශ්‍රාවිකාවෝම තමයි!!! !!! !!! උන්ට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුණුවෙලා යනවා!!! !!! !!!
ඔයිට අමතරව තව ලොකු Team එකක් සෙට්වෙලා හරියටම වැඩේ කෙරුවොත්...... එක සුපිරි දිට්ඨිසම්පන්න පොරක් හැදිලා මේ ලෝකෙට බැහැලා ධර්මය කරටියෙන්ම අල්ලගන්න අතරේ ඉතුරු පිරිවර සංසාර අණතුර ක්‍රියාත්මක නොවන / අඩුවෙන් ක්‍රියාත්මකවෙන දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන එයාව guard කරන්නත් සෙට්වුණොත්...... අන්න එතකොටත් 'ඒ මුළු පිරිවරටම' තව මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දීගෙනම සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් 'Hidden Situation එකකුත්' මේ ස්වභාවධර්මයේ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බව භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන ඉඳලත් තියනවා!!! !!! !!! ඒත් කිසීම දේශණාවක සඳහන් කරලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ඒ ඔක්කොම දැනගත්තෙ - තේරුම් ගත්තෙ මං මේ ස්වභාවධර්මයේ ඇත්ත කතාව Master කළායින් පස්සෙ.. 'මුළු විශ්වයම අල්ලුවායින් පස්සෙ'.. තමයි!!! !!! !!!}
හැබැයි 'එහෙම පිරිවරක්' වෙච්ච මගේ(අපේ) උපකාරයෙන් {වෙන කට්ටියකගෙ Private Jet එකකින්} නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් වෙන්නෙත් මේ ලෝකෙ ඉන්න උන්දලාගෙන් මේ ලෝකෙට බැහැලා වැඩේ හරියටම කරපු එකා.. 'මං තුමා'.. මම 'දමිය' නැත්නම් Team Leader.. ට fully close වෙලා, මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන, මට අවශ්‍යවෙන goods & services වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන සිටිනා සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික් උදවියට මගේ(අපේ) උපකාරයෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන තම තමන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව ඇතිවෙන එක හැරෙන්න මගේ(අපේ) Live Support එකෙන් මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න අවශ්‍ය 'ශක්තියත්' ලැබෙන්න තරම් මං(අපි) එක්ක Solid Connection එකක් build-up වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඊළඟට අන්න ඒ මගේ(අපේ) උපකාරයෙන් තම තමන්ට තනිවම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව විතරක් ඇතිවෙච්ච උදවියට නිවන් යන්න / පිරිණිවන්පාන්න හැකියාව ලැබෙන්නේ ඒ සඳහා සුදුසු කාළය උදාවුණාම... ළඟ ළඟම එන ඊළඟ කල්ප විනාශයේදී සංසාර අණතුර ඉබේම අඩුවෙලා අඩුවෙලා යන එකේ chance එක අරගෙනම... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!" කියලා කියල තියෙන්නෙත් ඒ ගැන තමයි!!! !!! !!! මං ඉදිරියෙදි ඒක හොඳටම පැහැදිළි කරලා දෙන්නම්. මොකද සංසාර අණතුර ක්‍රියාත්මක තාක් ඒක defeat / override කරන්න තරමටම ශක්තියක් නැතුව කිසීම සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන්පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔය ඔක්කොටමත් වඩා භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධකරගන්නේ නෑ!!" කියලා කියපු විදියටම ලෝකෙ කවදත් - කොයි කාළෙත් ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා එවුන් ඇත්තේ නැති නිසා, ඊළඟ කල්ප විනාශයේදී තම තමන්ට සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න chance එකක් / අවස්ථාවක් ඉබේම උදාවුණත් ගැළවෙන්න ලැබෙන්නේ මට සෙට්වෙලා මගේ උපකාරයෙන්ම 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ ඇත්ත කතාව' හරියටම දැනගන්නා උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ කියන්නෙ මේ 'අන්තිම කෝච්චියත් ගියායින් පස්සෙ station එකට ඇවිල්ල ඉන්න' දැන් කාලෙ එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න / නිදහස්වෙන්න තියන එකම උපකාරය - පිහිට - පිළිසරණය මං තුමා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉතිං අන්න ඒ 'මේ කාලෙ වැඩේ යන්නේ තනිකරම මගේ(අපේ) උපකාරයෙන්' බව නොදන්නා එවුන්ට අබ සරණයි!!! !!! !!!
ධර්ම මාතෘකාවේදී,
* 'මාන' නැත්නම් මාන්නය කියන්නේ අන්න ඒ තමන්ට උපකාර කරන්න - පිහිට වෙන්න ආව කෙනෙක්ව පහත් කරලා කතා කරන්න / සළකන්න.. 'ඌ දන්නෙ නෑ!! මං තමයි දන්නෙ!!' කියලා හිතන්න.. ඒ කෙනා කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන්න.. හිතෙන 'තමන්ගෙ අධි මාන්නයට' යි!!! !!! !!!
* 'උද්ධච්ච' නැත්නම් උද්ධච්ච කම කියන්නේ ඒ තමන්ට පිහිටවෙන්න - උපකාර කරන්න ආව කෙනා කියන දේවල් පිළිනොගෙන.. විශ්වාස නොකර.. ඊට විරුද්ධව තමන්ගෙ මතේට කටයුතු කරන 'තමන්ගෙ උද්ධච්ච කමට' යි!!! !!! !!!
* 'අවිද්‍යා' නැත්නම් එතනදි අවිද්‍යාව කියන්නේ එහෙම මාන්නයෙන් හිතුවාම.. උද්ධච්ච කමින් කටයුතු කළාම.. තමන්ට නැතිභංඝස්ථාන වෙන්නම කෙළවෙන බව නොදන්නා එකටයි!!! !!! !!!
අනික ඉතිං මෙහෙම මහා පිරිසක් එක්කහුවෙලා.. නොසෑහෙන්න කාලයක් තිස්සෙ දඟලලා, උත්සාහ කරලා - වීර්යය කරලා.. ගොඩාක් කැපකිරීම් කරලා.. මුළු ලෝකෙම ඉන්න එවුන්ට උපකාර කරන්න පිහිටවෙන්නම ආව පිරිසකගෙ කෙනෙකුට, Leader ටම ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියහම (උපදෙස් දෙන්න - අනුසාසනා කොරන්න ආවාම / ඌට තියන 'ලෙඩේ' ගැන කියන්න - ප්‍රතිකාර කොරන්න ආවාම / ඒ කරන වැඩේ කඩාකප්පල් කරන්න හැදුවාම) ඒ කාලකන්ණින්ව ස්වභාවිකවම ලෝකාන්ත නිරයට වීසිවෙලා ගිහිං ඒකෙම lock-down වෙන නිසා, දැන් ඔය තම තමන්ගෙ සංසාර එහෙම්පිටින්ම ගූ කරගත්ත උත්තමයො - උත්තමාවියොන්ට තම තමන් කෙළවගත්ත කෙළවගැනිල්ල ගැන හිත හිතා 'සන්තෝස වෙනවා' හැරෙන්න දැන් වෙන කරන්න දේකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
------
Post added on Jun 1, 2022 at 1:35 PM