කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Track උන්ට finance උගන්නන්න බෑ යකෝ. ඊට වැඩිය හොඳයි කටවහගෙන ඉන්නවා.


    මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන
    PHub eke wenna athi
     
    • Haha
    Reactions: ttj and Tricle_Buwa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිවුරක් දාගෙන ඕනම ජඩ වැඩක් කරන්න පුලුවන්. ලංකාවේ බහුතර පොන්නයෝ බයයි , සිවුර ඇදගෙන වැරදි වැඩක් කරත් වැරදි කියන්න. පව් පිරෙනව කියල රෙද්දක් ඔලුවේ දාගෙන. මූව හිරේ දැම්මොත් කියයි ජෙප්පෝ ආගමට ගහනව කියල.. කැරි තට්ටයෝ.. ලංකාව විනාස කරන්න ලොකුම බලපැමක් කලා.

    @Don GasCan aththada ban me kiyanne???

    මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන

    ithin bank eken statment ekak print karala aruta pahadili karana nam iwarai
    ------ Post added on Mar 5, 2025 at 3:57 PM
     
    • Haha
    Reactions: elektro

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන
    me thattaya online scam ekakta ahu wela, mungen salli illala wadak nane :lol:
    අඩෝ කොහොමද එහෙම කියන්නේ... ඌ කෑ ගහනවා ඇර කිසිම දෙයක් කියන්නෙ නෑනේ... බැංකුවේ උන්වත් දන්නේ නැතිව ඇති මොකටද බැනුම් අහන්නේ කියලා...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ජෙෆ්රි ඩාමර් අතරෙයි බැංකුවක් අතරෙයි වලියක් ගියොත් මන් ගන්නෙ සීරියල් කිලර් ගෙ පැත්ත. ඒ තරන් සක්කිලි හැත්තක් බැංකු කාරයො කියන්නෙ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අඩෝ කොහොමද එහෙම කියන්නේ... ඌ කෑ ගහනවා ඇර කිසිම දෙයක් කියන්නෙ නෑනේ... බැංකුවේ උන්වත් දන්නේ නැතිව ඇති මොකටද බැනුම් අහන්නේ කියලා...
    bankuwe ewun pahadiliwa kiyanna athi... e part eka danne nane... miniha danne minihata wasi paththa... :yes:
    godak minissu scam walata ahu wela otp share karala salli nathi unama bankuwata thamai baninne
     
    • Sad
    Reactions: ttj

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113
    parana video ekak tibba police ekekta mala panala muwa thallu karnawa. muge saddeth adu wenawa :yes:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උන් වටේ කැමරා දාල අනෙක් උන්ට කියනවා කැමරා කරන්න එපා කියල .එකත් point එකක් තියෙනවා
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    x8vJhV.jpg
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,251
    113
    හාමුදුරුවෝ ඔන්ලයින් එපා කිව්වා නන් ඔන්ලයින් බෑන්කින් හැදුවේ ඇයි.

    ඕකට උත්තරේ බැංකුවෙන් දුන්න නන් ඉවරයි නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මහජන බැංකුවේ සෝෂල් මීඩියා වලින් ප්‍රසිද්ද කළා නම් ඉවරනේ මෙයාගේ අකවුන්ට් වල සල්ලි වලට මොකෝ වුනේ කියල සාක්ෂි එක්කම.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හාමුදුරුවෝ ඔන්ලයින් එපා කිව්වා නන් ඔන්ලයින් බෑන්කින් හැදුවේ ඇයි.

    ඕකට උත්තරේ බැංකුවෙන් දුන්න නන් ඉවරයි නෙ
    නිකන්ම ඔන්ලයින් බෑංකින් හදන්න බෑ නේද??? email, phone no. ඕන තව අර form පුරවලා දෙන්න ඕන අත්සන් කරලා...

    කාටවත් බලෙන් හදලා දෙන්න පුලුවන්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,251
    113
    නිකන්ම ඔන්ලයින් බෑංකින් හදන්න බෑ නේද??? email, phone no. ඕන තව අර form පුරවලා දෙන්න ඕන අත්සන් කරලා...

    කාටවත් බලෙන් හදලා දෙන්න පුලුවන්ද?
    දැන් එහෙම වෙලා කියලනේ ඔය කියන්නේ.