මේ මගේ අත් දැකීමක්,
මගේ අයිය කඩයක් දැම්ම. ලොකුවට නෙවේ ලක්ෂ 3-4 කින් කොම්පියුටර්, මොබයිල් ෆෝන්ස්, කොමියුනිකේෂන් ඔය ඔක්කොම තිබුන. මාත් ඒකෙම වැඩට ගියා. අවුරුදු 2-3 ක් යද්දි සෑහෙන්න කඩේ දියුනු වුනා. ඊට පස්සේ ටික කාලෙකින් මුස්ලිම් කඩවල් දෙක තුනකුත් ඇරිය. අපිට හම්බවෙන තොග මිල ගනන් වලටත් අඩුවෙන් උන්...