ebay ekenam thiyenawa. Gana tikak wedi wage.
http://www.ebay.com/itm/Battery-for-Toshiba-PA3191U-5BRS-Portege-M780-ST7204-Tecra-M4-S635-/390835553773?pt=Laptop_Batteries&hash=item5aff9d45ed

Shopping eke uda thattuwe Roshan ge kade kohomada?
ඔය පැත්තේ එන්න අමාරුයි බං. මේක මෙහට ආපු මොඩල් එකක් නෙවේ. ජර්මන් ගිය කෙනෙක්ගෙන් ගත්ත එකක්. ඊබේ එකෙන්ම ගෙන්නන්න වෙයි වගේ. ඊබේ එකෙත් 5000 ක් විතර වෙනව.
ඔය කඩේ නම මොකක්ද?
nama nam mathaka ne. issara cafe eka karapu roshan. maliyadewa giye. ona kenekgen ahuwoth kiyayi. roshan nam nethuwa ethi. eth kade ethi. deweni thattuwe. mama awurudu 2kin withara giye ne hebeyi.
uraj ayyagen ganna
ehema natnam Nex eke hari Extreme eke hari balanna
Ebay